(X) බදුල්ල 314/218 කදුරුවෙල (.N) සාමාන්‍ය ගාස්තු...සීමිත නැවතුම්...✋✋✋ ශ්‍රී ලංගම මහියංගණය ඩිපෝව wp NB-8293 (MY-?) පිටත්වීම් 👇 බදුල්ලෙන් කදුරුවෙල බලා උදෑසන 06.30 මහියංගණයෙන් කදුරුවෙල බලා උදෑසන 09.50 කදුරුවෙලට ළගාවීම දහවල් 12.30 .......................................................................... කදුරුවෙලින් මහියංගණය බලා දහවල් 01.30 මහියංගණයට ළගාවීම සවස 04.00 මහියංගණයෙන් බදුල්ල බලා සවස 04.30 බදුල්ලට ළගාවීම සවස 06.10 ගමන් මාර්ගය 👇 බදුල්ල, දුන්හිද, පුස්සැල්ලාව, තල්දෙන, මීගහකිවුල, අරාව, කරමැටිය, 21 හංදිය, බුද්ධංකෝට්ටෙ, ඇලපාර, කුරුවිතැන්න, ආදාඋල්පත, මාපාකඩ, මහියංගණය, තලංගමුව, නිදන්ගල, බතලයාය, ගිරාදුරුකෝට්ටේ, බෙලිගන්වැව, දියවිද්දගම, නව මැදගම, සදුන්පුර, මුවගම්මන, දෙහිඅත්තකණ්ඩිය, බක්මීදෙනිය, සිරිපුර, රත්මල්කණ්ඩිය, පල්ලෙගම, බන්දනාගල, මගුල්දමන, පැලෑටියාව, දිඹුලාගල, දළුකාන, මඩකලපුව හංදිය, මනම්පිටිය, ගල්ලෑල්ල, කදුරුවෙල. සම්පූර්ණ ගමන් ගාස්තුව :- රු.617.00 මාර්ගයේ දුර ප්‍රමාණය :- කි.මි.158