ඇල්පිටිය - නුවරඑලිය
•• (X) ඇල්පිටිය / අම්බලන්ගොඩ [31-6] නුවරඑළිය (.N)
•• දිනපතා පිටත්වීම 👇
•• අම්බලන්ගොඩ අන්තයෙන් 👇
•• අම්බලන්ගොඩින් පිටත්වීම :- පෙ.ව..07.10
•• ගාල්ලෙන් :- පෙ.ව.08.00
•• මාතරින් :- පෙ.ව.09.10
•• තංගල්ලෙන් :- පෙ.ව.10.20
•• හම්බන්තොටින් :- පෙ.ව.11.30
•• වැල්ලවායෙන් :- ප.ව.01.10
•• බණ්ඩාරවෙලින් :- ප.ව.02..30
•• නුවරඑළියට ළගාවීම :- ප.ව.04.30
•• නුවරඑළිය අන්තයෙන් 👇
•• නුවරඑළියෙන් පිටත්වීම :- පෙ.ව.09.40
•• වැලිමඩින් :- පෙ.ව.11.10
•• බණ්ඩාරවෙලින් :- පෙ.ව.11.45
•• වැල්ලවායෙන් :- ප.ව..01.00
•• හම්බන්තොටින් :- ප.ව.02.30
•• මාතරට ළගාවීම :- ප.ව.04.30
•• ගාල්ලට ළගාවීම :- ප.ව.05.40
•• අම්බලන්ගොඩට ළගාවීම :- ප.ව.06.40
•• ගමන් මාර්ගය (නුවරඑළිය බලා) 👇
අම්බලන්ගොඩ , ගාල්ල , කොග්ගල , අහංගම, වැලිගම, මාතර , දික්වැල්ල, තංගල්ල , රන්න, හුංගම, නෝනාගම, අම්බලන්තොට , මිරිජ්ජවිල , හම්බන්තොට , පල්ලේමලල, වීරවිල, පන්නේගමුව, ලුණුගම්වෙහෙර , තණමල්විල , ඌවකුඩාඔය, ඇතිලිවැව , වෙහෙරයාය, වැල්ලවාය , රණ්දෙනිය, කරදගොල්ල, ඇල්ල, කුඹල්වෙල , බිදුනුවැව , බණ්ඩාරවෙල , මිරහවත්ත , වැලිමඩ , කැප්පෙටිපොළ , හග්ගල , සීතාඑලිය , නුවරඑළිය
•• සාමාන්‍ය සේවා ගමන් ගාස්තුව :- රු.1387.00
•• ආසන්න වශයෙන් ගමන් දුර :- කී.මී.322
••මෙහි අනිත් අන්තය අම්බලන්ගොඩ ඩිපෝවේ ND-9284 (AB 23) මගින් ආවරණය කරයි.
• උපුටාගැනීමකි
Comments
Post a Comment