මාතලේ - හොරණ - ගාල්ල
✨ මාතලේ 16 ගාල්ල ✨
•• මාතලෙන් - අලුයම 5.15
•• වත්තේගමින් - අලුයම 5:50
•• මහනුවරින් - උදෑසන 7:00
•• හොරණින් - උදෑසන 11:00
•• කළුතරින් - දහවල් 12.00
————————————————————————
•• ගාල්ලෙන් - උදෑසන 6:00
•• කළුතරින් - උදෑසන 8:00
•• හොරණින් - උදෑසන 9.20
•• මහනුවරින් - දවල් 1:20
•• ගමන් මාර්ගය ••
මාතලේ - උකුවෙල - වත්තේගම - මඩවල - පොල්ගොල්ල - කටුගස්තොට - මහනුවර - පේරාදෙණිය - කඩුගන්නාව - මාවනැල්ල - කෑගල්ල - ගලිගමුව - අඹේපුස්ස - වරකාපොල - පස්යාල - කිරිදිවැල - පූගොඩ - හංවැල්ල - මීපේ - පාදුක්ක - හොරණ - කළුතර - බේරුවල - අලුත්ගම - අම්බලන්ගොඩ - හික්කඩුව - ගාල්ල
•• සම්පූර්ණ ගමන් ගාස්තුව :- රු.1038.00
•• මාර්ගයේ දුර ප්‍රමාණය :- කි.මි.285
•• අනුමත ධාවන කාලය :- පැය 08යි
#මාර්ගඅංක09 #මාර්ගඅංක02
©️උපුටාගැනීමකි
Comments
Post a Comment