බදුල්ල - කදුරුවෙල
(X) බදුල්ල 314/218 කදුරුවෙල (.N)
සාමාන්‍ය ගාස්තු...සීමිත නැවතුම්...✋✋✋
ශ්‍රී ලංගම මහියංගණය ඩිපෝව
wp NB-8293 (MY-?)
පිටත්වීම් 👇
බදුල්ලෙන් කදුරුවෙල බලා උදෑසන 06.30
මහියංගණයෙන් කදුරුවෙල බලා උදෑසන 09.50
කදුරුවෙලට ළගාවීම දහවල් 12.30
..........................................................................
කදුරුවෙලින් මහියංගණය බලා දහවල් 01.30
මහියංගණයට ළගාවීම සවස 04.00
මහියංගණයෙන් බදුල්ල බලා සවස 04.30
බදුල්ලට ළගාවීම සවස 06.10
ගමන් මාර්ගය 👇
බදුල්ල, දුන්හිද, පුස්සැල්ලාව, තල්දෙන, මීගහකිවුල, අරාව, කරමැටිය, 21 හංදිය, බුද්ධංකෝට්ටෙ, ඇලපාර, කුරුවිතැන්න, ආදාඋල්පත, මාපාකඩ, මහියංගණය, තලංගමුව, නිදන්ගල, බතලයාය, ගිරාදුරුකෝට්ටේ, බෙලිගන්වැව, දියවිද්දගම, නව මැදගම, සදුන්පුර, මුවගම්මන, දෙහිඅත්තකණ්ඩිය, බක්මීදෙනිය, සිරිපුර, රත්මල්කණ්ඩිය, පල්ලෙගම, බන්දනාගල, මගුල්දමන, පැලෑටියාව, දිඹුලාගල, දළුකාන, මඩකලපුව හංදිය, මනම්පිටිය, ගල්ලෑල්ල, කදුරුවෙල.
සම්පූර්ණ ගමන් ගාස්තුව :- රු.617.00
මාර්ගයේ දුර ප්‍රමාණය :- කි.මි.158
Comments
Post a Comment