අම්බලන්තොට - මොණරාගල - ත්‍රීකුණාමලය


(X)අම්බලන්තොට 27/35/303/76-2 ත්‍රීකුණාමලය(N)

▶️ wp NC 1064 (AT96)

▶️ සාමාන්‍ය ගාස්තු සේවය ⭕️ 

▶️ සීමිත නැවතුම් ❎ 


☣️ අම්බලන්තොට සිට ත්‍රීකුණාමලය බලා පිටත්වීම් හා ළගාවීම් :-

  ✅ අම්බලන්තොටින් පිටත්වීම  :- රාත්‍රී 7:00

  ✅ හම්බන්තොටින් පිටත්වීම  :- රාත්‍රී 8:00

  ✅ කතරගමින් පිටත්වීම  :- ‍රාත්‍රී 9:30

  ✅ මොණරාගලින් පිටත්වීම  :- ‍රාත්‍රී 10:50

  ✅ පොතුවිල්වලින් පිටත්වීම  :- ‍අලුයම 12:45

  ✔️ ත්‍රීකුණාමලයට ළගාවීම :- අලුයම 5:00

----------------------------------------

☣️ ත්‍රීකුණාමලය සිට අම්බලන්තොට බලා පිටත්වීම් හා ළගාවීම් :-

  ✅ ත්‍රීකුණාමලයෙන් පිටත්වීම :- රාත්‍රී 8:00

  ✅ මඩකලපුවෙන් පිටත්වීම :- රාත්‍රී 10:30

  ✅ පොතුවිල්වලින් පිටත්වීම :- මධ්‍යම ‍රාත්‍රි 12:00

  ✅ සියඹලාණ්ඩුවෙන් පිටත්වීම :- අලුයම 1:00

  ✅ මොණරාගලින් පිටත්වීම :- අලුයම 2:00

  ✔️ අම්බලන්තොටට ළගාවීම :- අලුයම 5:30


♻️ ගමන් මාර්ගය :- ත්‍රිකුණාමලය <-> 4 කණුව හන්දිය <-> චීන වරාය <-> සේරුනුවර <-> කඳිරවේලි <-> වාලච්චේන <-> ඔඩ්ඩමාවඩි <-> වාලච්චේන හන්දිය <-> මීරවඩායී <-> කුඹුරුමුලායි හන්දිය <-> කිරාන් හන්දිය <-> කොරයිකල්ලිමඩු <-> තවපුරම් <-> සාන්තිවේලි <-> මුරක්කොඩ්ඩාන්චේන <-> සිට්තන්ඩි <-> ස්තන්ඩිකුඩි හන්දිය <-> වන්තෙරුමූලායී <-> කලුවන්කෙනි හන්දිය <-> කොම්මතුරායි <-> එම්පොරියුම් <-> චෙන්කලඩි <-> එරාවුර් <-> මයිලම්බවේලි <-> තන්නමුනායි <-> සතුරුකොණ්ඩාන් <-> පිල්ලයාර්ඩි <-> කොට්ටුකුලම් හන්දිය <-> මඩකලපුව <-> අරසාඩි හන්දිය <-> කොඩ්ඩමුනායි <-> කල්ලඩි පාලම <-> කල්ලඩි <-> අරයම්පති <-> තලංකුඩා <-> කිරාන්කුලම් <-> කුරුක්කල්මඩම <-> චෙඩ්ඩිපලයම් <-> තෙට්ටතිවු <-> කලුතවලායි <-> කලවාංචිකුඩි <-> ඔන්තචිමඩම් <-> කොඩ්ඩයිකල්ලාර් <-> පෙරියකල්ලාර් <-> කල්ලාරු <-> මරුතමුනේ <-> කල්මුණේ <-> කාරතිවු හන්දිය <-> නින්දවූර් <-> සායින්දමාරුදු <-> නින්දවූර් <-> අග්ණිදිග විශ්‍ව විද්‍යාලය <-> පලමුණායි <-> අඩ්දලච්චේන <-> අක්කරේපත්තුව <-> මුහතුවරම් පාලම <-> තම්පදායි <-> තම්බිලුවිල් <-> තිරුක්කෝවිල <-> විනයාගපුරම් <-> සංගමන්කන්ඳ <-> කෝමාරිය <-> ජපන් මිත්‍රත්ව පාලම <-> පොතුවිල <-> ලාහුගල <-> හුලංනුගේ <-> මහකලුගොල්ල <-> 18 කණුව <-> අම්පාර හන්දිය <-> සියඹලාණ්ඩුව <-> කැම්බල් <-> කිවුලෙයාය <-> කොඩයාන <-> කොටියාගොඩ <-> 35 කණුව <-> දොඹගහවෙල <-> ලියන්ගොල්ල <-> කොලොන්වින්න හන්දිය <-> කහඇල්ල පාලම <-> ගලබැද්ද <-> මඩුගස්මුල්ල <-> ඔබ්බේගොඩ <-> වැලියාය <-> සිරිගල <-> 22 කණුව <-> මොණරාගල <-> හුලංදාව <-> කුඹුක්කන <-> බුත්තල <-> වඟුරුවෙල <-> ගල්ගේ <-> සෙල්ල <-> කතරගම <-> තිස්සමහාරාමය <-> දෙඹරවැව <-> වීරවිල <-> වැලිගත්‍ත <-> හම්බන්තොට <-> අම්බලන්තොට.


👉 සමස්ථ දුර ප්‍රමාණය :- කි.මී 437යි.

👉 සාමාන්‍ය ධාවන කාලය :- පැය 10යි.


--------------------------------------------------


💢 මෙම  සේවාවේ අනික් පසඅන්තය සේවා සැපයීම ශ්‍රී ලං.ග.ම අම්බලන්තොට ඩිපෝව සතු wp NB 8380 (AT31)  දරණ බස් රථයෙන් සිඳුකරණු ලබයි.


☎️ වැඩිදුර විස්තර විමසීම සදහා අමතන්න.

  📞 047 222 3281 / 077 105 6821 :- අම්බලන්තොට ඩිපෝව.

  📞 091 222 4056 :- දකුණු ප්‍රාදේශීය කාර්යාලය.

  

• උපුටාගැනීමකි 

Comments

Popular posts from this blog

මාර්ග අංක 69 සියළුම කාලසටහන්

රත්නපුර හරහා දුරගමන් සේවා පිටත් වෙන වේලාව

පානදුර - මහනුවර