බත්තරමුල්ල - හයිවේ - බුලත්සිංහල


•• බුලත්සිංහල × ජයවර්ධනපුර 🍃

•• EX-01/285/120/174 

•• සුඛෝපභෝගී සේවා 

•• NC 3868


•• ගමන් මාර්ගය 👇


    බුලත්සිංහල - කොබවක - බැල්ලපිටිය

    හොරණ - පොකුණවිට - ගැලනිගම - 

    දක්ෂිණ අධිවේගී මාර්ගය - මාකුඹුර - 

    කොට්ටාව - පන්නිපිටිය - තලවතුගොඩ -

    පැලවත්ත - බත්තරමුල්ල - නව රෝහල


•• ළගාවිය හැකි ස්ථාන 👇


    ඉසුරුපාය | සෙත්සිරිපාය

    Passport Office | Identity Office

    දියත උයන | හයිලෙවල් පාර

    ජයවර්ධනපුර මහ රෝහල 

    මාකුඹුර බහු ප්‍රවාහන මධ්‍යස්ථානය


•• දිනපතා පිටත්වීම් 👇


    බුලත්සිංහලෙන් - 06.20am

    හොරණින් - 06.50am


    ජයවර්ධනපුරෙන් - 04.05am

    බත්තරමුල්ලෙන් - 04.20am

    

•• විමසීම් හා ආසන වෙන්කිරීම් 👇

    076 1087142


    බුලත්සිංහල ජයවර්ධනපුර 


• උපුටාගැනීම.  | Mr. Highway ©® 

Comments

Popular posts from this blog

මාර්ග අංක 69 සියළුම කාලසටහන්

රත්නපුර හරහා දුරගමන් සේවා පිටත් වෙන වේලාව

පානදුර - මහනුවර