Posts

Showing posts from December, 2022

මාතලේ - හොරණ - ගාල්ල

✨ මාතලේ 16 ගාල්ල ✨ •• මාතලෙන් - අලුයම 5.15 •• වත්තේගමින් - අලුයම 5:50 •• මහනුවරින් - උදෑසන 7:00 •• හොරණින් - උදෑසන 11:00 •• කළුතරින් - දහවල් 12.00 ———————————————————————— ‍•• ගාල්ලෙන් - උදෑසන 6:00 •• කළුතරින් - උදෑසන 8:00 •• හොරණින් - උදෑසන 9.20 •• මහනුවරින් - දවල් 1:20 •• ගමන් මාර්ගය •• මාතලේ - උකුවෙල - වත්තේගම - මඩවල - පොල්ගොල්ල - කටුගස්තොට - මහනුවර - පේරාදෙණිය - කඩුගන්නාව - මාවනැල්ල - කෑගල්ල - ගලිගමුව - අඹේපුස්ස - වරකාපොල - පස්යාල - කිරිදිවැල - පූගොඩ - හංවැල්ල - මීපේ - පාදුක්ක - හොරණ - කළුතර - බේරුවල - අලුත්ගම - අම්බලන්ගොඩ - හික්කඩුව - ගාල්ල •• සම්පූර්ණ ගමන් ගාස්තුව :- රු.1038.00 •• මාර්ගයේ දුර ප්‍රමාණය :- කි.මි.285 •• අනුමත ධාවන කාලය :- පැය 08යි #මාර්ගඅංක09 #මාර්ගඅංක02  ©️උපුටාගැනීමකි