කළුතර 57 අනුරාධපුර

 කළුතර ඉදන් අනුරාධපුර වන්දනාවේ යන්න කියාපු බස් එක.


නැවතත් ඔක්තෝබර්  10 සිට සුපුරුදු පරිදි ධාවනය වේ..."  🙏🙏🙏


[X] අනුරාධපුර 57/221/420 කළුතර [N]

•• සාමාන්‍ය ගාස්තු | සීමිත නැවතුම් 


👉👉 හොරණ > මොරගහහේන > පාදුක්ක > මීපෙ > හංවැල්ල > පූගොඩ > කිරිඳිවැල > අත්තනගල්ල > පස්යාල > මීරිගම > ගිරිඋල්ල > දඹදෙණිය > නාරම්මල > කඩහපොල > කටුපොත > වාරියපොල >පාදෙණිය > ඇල්ල > ගල්ගමුව > තඹුත්තේගම >තලාව හරහා .


• අනුරාධපුරෙන් - පෙ.ව. 03.00

• වාරියපොලින් - පෙ.ව. 04.50

• පස්යාලෙන් - පෙ.ව. 06.25

• හොරණට ළඟාවීම - පෙ.ව. 08.10

• කළුතරට ළඟාවීම - පෙ.ව. 09.00


• කළුතරින් - ප.ව. 03.30

• හොරණින් - ප.ව. 04.15

• පස්යාලෙන් - ප.ව. 06.10

• අනුරාධපුරයට ළඟාවීම - ප.ව. 09.30


*විමසීම් -: 072 835 8205 / 071 385 8303


•• NC-6272 | Rajadhani Express - Anuradapura .

Comments

Popular posts from this blog

මාර්ග අංක 69 සියළුම කාලසටහන්

රත්නපුර හරහා දුරගමන් සේවා පිටත් වෙන වේලාව

පානදුර - මහනුවර