කළුතර 57 අනුරාධපුර
කළුතර ඉදන් අනුරාධපුර වන්දනාවේ යන්න කියාපු බස් එක. නැවතත් ඔක්තෝබර් 10 සිට සුපුරුදු පරිදි ධාවනය වේ..." 🙏🙏🙏 [X] අනුරාධපුර 57/221/420 කළුතර [N] •• සාමාන්‍ය ගාස්තු | සීමිත නැවතුම් 👉👉 හොරණ > මොරගහහේන > පාදුක්ක > මීපෙ > හංවැල්ල > පූගොඩ > කිරිඳිවැල > අත්තනගල්ල > පස්යාල > මීරිගම > ගිරිඋල්ල > දඹදෙණිය > නාරම්මල > කඩහපොල > කටුපොත > වාරියපොල >පාදෙණිය > ඇල්ල > ගල්ගමුව > තඹුත්තේගම >තලාව හරහා . • අනුරාධපුරෙන් - පෙ.ව. 03.00 • වාරියපොලින් - පෙ.ව. 04.50 • පස්යාලෙන් - පෙ.ව. 06.25 • හොරණට ළඟාවීම - පෙ.ව. 08.10 • කළුතරට ළඟාවීම - පෙ.ව. 09.00 • කළුතරින් - ප.ව. 03.30 • හොරණින් - ප.ව. 04.15 • පස්යාලෙන් - ප.ව. 06.10 • අනුරාධපුරයට ළඟාවීම - ප.ව. 09.30 *විමසීම් -: 072 835 8205 / 071 385 8303 •• NC-6272 | Rajadhani Express - Anuradapura .