මාර්ග අංක 69 සියළුම කාලසටහන්
••| ශ්‍රී ලංකාවේ ප්‍රධාන බස් මාර්ගයක් වන මාර්ග අංක 69 දරණ මාර්ගයෙහි ගමන් කරන සියලුම බස් රථ පිළිබඳ මෙතැන්සිට විමසා බලමු.
1. මාර්ග අංක 69 ඔස්සේ අනුරාධපුර, වව්නියාව , යාපනය, කදුරුවෙල දක්වා ධාවනය වන අන්තර් පළාත් පෞද්ගලික සහ ලංගම බස් රථ
2. මාර්ග අංක 69 ඔස්සේ මහනුවර සහ ඊට එහා ගමනාන්ත දක්වා ධාවනය වන අන්තර් පළාත් පෞද්ගලික සහ ලංගම බස් රථ
3. මාර්ග අංක 69 ඔස්සේ ධාවනය වන පළාත් සභා පෞද්ගලික සහ ලංගම බස්රථ
~ °• [ ලිපි අංක - 01 ] •°~
°° මෙම පළකිරීම මගින් මාර්ග අංක 69 ඔස්සේ අනුරාධපුර, වව්නියාව , යාපනය, කදුරුවෙල දක්වා ධාවනය වන අන්තර් පළාත් පෞද්ගලික සහ ලංගම බස් රථ පිළිබඳ විමසා බලමු.
°°°° පෞද්ගලික බස් රථ °°°°
•• (X) හම්බන්තොට [03/69/15/87] යාපනය (S)
•• ( වර්තමානයේදී ඇඹිලිපිටියේ සිට ගමන් ආරම්භ කරන අතර යාපනය සිට පැමිණීමේදී ඇඹිලිපිටියට පමණක් ධාවනය වේ.)
•• අර්ධ සුඛෝපභෝගී සේවාව
•• සීමිත නැවතුම්
••| ගමන් මාර්ගය👇
හම්බන්තොට , අම්බලන්තොට , නෝනගම , පදංගල , ඇඹිලිපිටිය , උඩ8වලව , පල්ලෙබැද්ද , පැල්මඩුල්ල , රත්නපුර , කුරුවිට , ඇහැළියගොඩ , අවිස්සාවේල්ල , රුවන්වැල්ල , කොටියාකුඹුර , ගලිගමුව , රංවල හංදිය , පොල්ගහවෙල , කුරුණෑගල , දඹුල්ල , මිහින්තලේ , මැදවච්චිය , වව්නියාව , ඕමන්තේ , පුලියමන්කුලම් , කනගරාජකුලම් , මාන්කුලම් , කිලිනොච්චිය , පරන්තන් , අලිමංකඩ , පලෙයි. කොඩිකාමම් , චාවකච්චේරිය , කයිතඩි , අරියාලෙයි , යාපනය.
°° අර්ධ සුඛෝපභෝගී සේවා ගමන් ගාස්තුව :- රු.1146.00
°° ආසන්න වශයෙන් ගමන් කාලය :- පැය12යි.
°° ආසන්න වශයෙන් ගමන් දුර :- කී.මී.525
°° මෙම මාර්ගයේ දැනට ධාවනය වන බස් රථ දෙක වන්නේ Rajapakse Gem Travels සමාගමේ sp ND-1012 අංක දරණ බස්රථය සහ Sethmini Travels සමාගමේ sp ND-2690 බස් රථයයි.
°° පිටත්වීම සහ ළගාවීම් වේලාවන්.
•• ඇඹිලිපිටියෙන් පිටත්වීම :- ප.ව.05.00
•• රත්නපුරයෙන් පිටත්වීම :- ප.ව.07.00
•• අවිස්සාවේල්ලෙන් පිටත්වීම :- ප.ව.08.10
•• රංවල හංදියෙන් පිටත්වීම :- ප.ව.09.35
•• පොල්ගහවෙලින් පිටත්වීම :- ප.ව.10.00
•• කුරුණෑගලින් පිටත්වීම :- ප.ව.10.30
•• යාපනයට ළගාවීම :- පෙ.ව.05.30
•• යාපනයෙන් පිටත්වීම :- ප.ව.07.30
•• කුරුණෑගලින් පිටත්වීම :- පෙ.ව.02.30
•• පොල්ගහවෙලින් පිටත්වීම :- පෙ.ව.03.00
•• රංවල හංදියෙන් පිටත්වීම :- පෙ.ව.03.15
•• අවිස්සාවේල්ලෙන් පිටත්වීම :- පෙ.ව.04.50
•• රත්නපුරයට ළගාවීම :- පෙ.ව.06.00
•• ඇඹිලිපිටියට ළගාවීම :- පෙ.ව.08.00
°° [ වැඩිදුර තොරතුරු සඳහා අදාළ රූප මත ක්ලික් කරන්න. ]
•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
•• (X) හම්බන්තොට [69/15/87] වව්නියාව (S)
••| (දහවල් ධාවනය වන බස් රථ දෙක සුපුරුදු ගමන් මාර්ගය වන ගල්කුලම , මිහින්තලේ ඔස්සේ ධාවනය වන අතර රාත්‍රී සේවාවේ නියත බස් රථ දෙක වව්නියාව බලා මෙන්ම ඇඹිලිපිටිය බලාද ළගාවන්නේ එප්පාවල , තලාව , අනුරාධපුර ඔස්සේ ය. තවද මෙම බස් රථ සියල්ල වව්නියාව බල ධාවනය වීමේදී හම්බන්තොටින් ගමන් අරඹන අතර වව්නියාව සිට පැමිණීමේදී දිවා සේවා බස් රථ දෙක පමණක් ඇඹිලිපිටියට පමණක් සීමා වන අතර රාත්‍රී සේවා බස් රථ දෙක හම්බන්තොට දක්වාම ධවනය වේ. )
•• අර්ධ සුඛෝපභෝගී සේවය.
•• සීමිත නැවතුම්.
••| ගමන් මාර්ගය 👇
හම්බන්තොට , අම්බලන්තොට , නෝනගම , මාමඩල , පල්ලෙරොට , වැටිය , ඇඹිලිපිටිය , පල්ලේබැද්ද , කොස්නාතොට , ගොඩකවෙල , මල්වත්ත , අල්පිටිය , කවුඩුවාව , මාදම්පේ , ඇල්ලගෙවත්ත , කහවත්ත , කොටේතැන්න , බටලන්ද , පැල්මඩුල්ල , රත්නපුර , කුරුවිට , පරකඩුව , අවිස්සාවේල්ල , දෙහිඕවිට , රුවන්වැල්ල , කොටියාකුඹුර , ගලිගමුව , රංවල හංදිය , දේවාලේගම , පොල්ගහවෙල , බුළුගොල්ල , කුරුණෑගල , මැල්සිරිපුර , දඹුල්ල , කැකිරාව , මරදන්කඩවල , තිරප්පනේ , ගල්කුලම , මිහින්තලේ , රඹෑව , මැදවච්චිය , වව්නියාව.
°° අර්ධ සුඛෝපභෝගී සේවා ගමන් ගාස්තුව :- රු.840.00
°° ආසන්න වශයෙන් ගමන් කාලය :- පැය 10යි මි.20ක් පමණ.
°° ආසන්න වශයෙන් ගමන් දුර :- කී.මී.415
°° මෙම මාර්ගයේ දවල් ධාවනයට Rajapakse Gem Travels සමාගමේ sp NA-9245 අංක දරන බස් රථය සහ Dakshina Fashion සමාගමේ sp NC-0965 දරන බස් රථය යොදවා ඇති අතර රාත්‍රී සේවාව සඳහා Rajapakse Gem Travels සමාගමේ sp NA-9241 සහ sp NB-4061 අංක දරන බස් රථ ද්විත්වය යොදවා ඇත.
••| දිවා සේවාවේ පිටත්වම් සහ ළගාවීම
•• හම්බන්තොටින් පිටිත්වීම :- පෙ.ව.03.45
•• ඇඹිලිපිටියෙන් පිටත්වීම :- පෙ.ව.05.10
•• රත්නපුරෙන් පිටත්වීම :- පෙ.ව.07.10
•• අවිස්සාවේල්ලෙන් පිටත්වීම :- පෙ.ව.08.25
•• රංවල හංදියෙන් පිටත්වීම :- පෙ.ව.10.05
•• කුරුණෑගලින් පිටත්වීම :- පෙ.ව.10.50
•• දඹුල්ලෙන් පිටත්වීම :- ප.ව.12.00
•• රඹාවැවෙන් පිටත්වීම :- ප.ව.01.20
•• වව්නියාවට ළගාවීම :- ප.ව.02.30
•• වව්නියාවෙන් පිටත්වීම :- පෙ.ව.08.15
•• රඹාවැවෙන් පිටත්වීම :- පෙ.ව.09.25
•• දඹුල්ලෙන් පිටත්වීම :- පෙ.ව.10.45
•• කුරුණෑගලින් පිටත්වීම :-පෙ.ව.11.55
•• පොල්ගහවෙලින් පිටත්වීම :- ප.ව.12.20
•• රංවල හදියෙන් පිටත්වීම :- ප.ව.12.40
•• අවිස්සාවෙල්ලෙන් පිටත්වීම :- ප.ව.02.00
•• රත්නපුරෙන් පිටත්වීම :- ප.ව.03.20
•• ඇඹිලිපිටියට ළගාවීම :- ප.ව.05.20
•• රාත්‍රී සේවාවේ පිටත්වීම් හා ළගාවීම්
•• හම්බන්තොටින් පිටිත්වීම :- ප.ව.04.10
•• ඇඹිලිපිටියෙන් පිටත්වීම :- ප.ව.06.10
•• රත්නපුරෙන් පිටත්වීම :- ප.ව.07.45
•• අවිස්සාවේල්ලෙන් පිටත්වීම :- ප.ව.09.00
•• රංවල හංදියෙන් පිටත්වීම :- ප.ව.10.35
•• කුරුණෑගලින් පිටත්වීම :- ප.ව.11.20
•• දඹුල්ලෙන් පිටත්වීම :- පෙ.ව.12.40
•• අනුරාධපුරෙන් පිටත්වීම :- පෙ.ව.02.00
•• වව්නියාවට ළගාවීම :- පෙ.ව.03.30
•• වව්නියාවෙන් පිටත්වීම :- ප.ව.05.10
•• අනුරාධපුරෙන් පිටත්වීම :- ප.ව.06.40
•• දඹුල්ලෙන් පිටත්වීම :- ප.ව.08.30
•• කුරුණෑගලින් පිටත්වීම :- ප.ව.10.00
•• පොල්ගහවෙලින් පිටත්වීම :- ප.ව.10.30
•• රංවල හදියෙන් පිටත්වීම :- ප.ව.10.55
•• අවිස්සාවෙල්ලෙන් පිටත්වීම :- ප.ව.11.40
•• රත්නපුරෙන් පිටත්වීම :- පෙ.ව.01.25
•• ඇඹිලිපිටියට ළගාවීම :- පෙ.ව.03.00
•• හම්බන්තොටට ළගාවීම :- පෙ.ව.04.50
°° [ වැඩිදුර තොරතුරු අවශ්‍ය පින්තූර ක්ලික් කිරීමෙන් ලබා ගන්න. ]

•• (X) වලස්මුල්ල [69/15-7/87] යාපනය (S)
•• අර්ධ සුඛෝපභෝගී සේවාව
•• සීමිත නැවතුම්
••| ගමන් මාර්ගය 👇
වලස්මුල්ල , කිරම , කටුවන , මිද්දෙණිය , ඇඹිලිපිටිය , උඩවලව , පල්ලෙබැද්ද , මාදම්පේ , කහවත්ත , පැල්මඩුල්ල , රත්නපුර , කුරුවිට , ඇහැළියගොඩ , අවිස්සාවේල්ල , රුවන්වැල්ල , කොටියාකුඹුර , ගලිගමුව , රංවල හංදිය , පොල්ගහවෙල , කුරුණෑගල , ඉබ්බාගමුව , මැල්සිරිපුර , ගලේවෙල , දඹුල්ල , කැකිරාව , මරදන්කඩවල , තිරප්පනේ , ගල්කුලම , මිහින්තලේ , රඹෑව , මැදවච්චිය , පූනෑව , මහකුඹුක්ගොල්ලෑව , ඉරට්ටපෙරියකුලම් , වව්නියාව , ඕමන්තේ , පුලියමන්කුලම් , කනගරාජකුලම් , මාන්කුලම් , කිලිනොච්චිය , පරන්තන් , අලිමංකඩ , පලෙයි. කොඩිකාමම් , චාවකච්චේරිය , කයිතඩි , අරියාලෙයි , යාපනය.
•• (යාපනය සිට වලස්මුල්ල බලා ධාවනය වීමේදී ඇඹිලිපිටියේ සිට තෝරකොළයාය මිද්දෙණිය හරහා වලස්මුල්ලට ළගාවේ.)
°° අර්ධ සුඛෝපභෝගී සේවා ගමන් ගාස්තුව :- රු.1127.00
°° ආසන්න වශයෙන් ගමන් කාලය :- පැය 13යි.
°° ආසන්න වශයෙන් ගමන් දුර :- කී.මී.568යි.
°° මෙම සේවාව සදහා Singhegiri Express සමාගමේ sp ND-0756 සහ sp ND-0761 යන බස් රථ ද්විත්වය යොදවා ඇත.
•• පිටත්වීම් සහ ළගාවීම් වේලාවන්
•• වලස්මුල්ලෙන් පිටත්වීම :- ප.ව.09.00
•• මිද්දෙණියෙන් පිටත්වීම :- ප.ව.09.30
•• ඇඹිලිපිටියෙන් පිටත්වීම :- ප.ව.10.20
•• රත්නපුරින් පිටත්වීම :- පෙ.ව.12.00
•• අවිස්සාවේල්ලෙන් පිටත්වීම :- පෙ.ව.01.15
•• රංවල හංදියෙන් පිටත්වීම :- පෙ.ව.02.50
•• කුරුණෑගලින් පිටත්වීම :- පෙ.ව.03.20
•• වව්නියාවෙන් පිටත්වීම :- පෙ.ව.06.45
•• යාපනයට ළගාවීම :- පෙ.ව.11.00
•• යාපනයෙන් පිටත්වීම :- ප.ව.05.00
•• කිලිනොච්චියෙන් පිටත්වීම :- ප.ව.06.30
•• වව්නියාවෙන් පිටත්වීම :- ප.ව.08.30
•• දඹුල්ලෙන් පිටත්වීම :- ප.ව.11.20
•• කුරුණෑගලින් පිටත්වීම :- පෙ.ව 12.40
•• රංවල හංදියෙන් පිටත්වීම :- පෙ.ව.01.20
•• අවිස්සාවේල්ලෙන් පිටත්වීම :- පෙ.ව.03.00
•• රත්නපුරෙන් පිටත්වීම :- පෙ.ව.04.15
•• ඇඹිලිපිටියෙන් පිටත්වීම :- පෙ.ව.05.40
•• වලස්මුල්ලට ළගාවීම :- පෙ.ව.07.15
°° [ වැඩිදුර තොරතුරු සඳහා අදාළ පින්තූරය ක්ලික් කරන්න.]
••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
•• (X) ඇඹිලිපිටිය [69/15-7/87] යාපනය (S)
•• අර්ධ සුඛෝපභෝගී සේවාව
•• සීමිත නැවතුම්
••| ගමන් මාර්ගය 👇
ඇඹිලිපිටිය , උඩවලව , පල්ලෙබැද්ද , මාදම්පේ , කහවත්ත , පැල්මඩුල්ල , රත්නපුර , කුරුවිට , ඇහැළියගොඩ , අවිස්සාවේල්ල , රුවන්වැල්ල , කොටියාකුඹුර , ගලිගමුව , රංවල හංදිය , පොල්ගහවෙල , කුරුණෑගල , ඉබ්බාගමුව , මැල්සිරිපුර , ගලේවෙල , දඹුල්ල , කැකිරාව , මරදන්කඩවල , තිරප්පනේ , ගල්කුලම , මිහින්තලේ , රඹෑව , මැදවච්චිය , පූනෑව , මහකුඹුක්ගොල්ලෑව , ඉරට්ටපෙරියකුලම් , වව්නියාව , ඕමන්තේ , පුලියමන්කුලම් , කනගරාජකුලම් , මාන්කුලම් , කිලිනොච්චිය , පරන්තන් , අලිමංකඩ , පලෙයි. කොඩිකාමම් , චාවකච්චේරිය , කයිතඩි , අරියාලෙයි , යාපනය.
°° අර්ධ සුඛෝපභෝගී සේවා ගමන් ගාස්තුව :- රු.1041.00
°° ආසන්න වශයෙන් ගමන් කාලය :- පැය 12යි.
°° ආසන්න වශයෙන් ගමන් දුර :- කී.මී.525
°° මෙම සේවාව සඳහා Gamage Motors සමාගමේ sg NG-4399 සහ sg NG-3499 දරණ බස් රථ ද්විත්වය යොදවා ඇත.
•• පිටත්වීම් සහ ළගාවීම් වේලාවන්
•• ඇඹිලිපිටියෙන් පිටත්වීම :- පෙ.ව.06.10
•• රත්නපුරයෙන් පිටත්වීම :- පෙ.ව.08.10
•• අවිස්සාවේල්ලෙන් පිටත්වීම :- පෙ.ව.09.20
•• රංවල හංදියෙන් පිටත්වීම :- පෙ.ව.11.00
•• පොල්ගහවෙලින් පිටත්වීම :- පෙ.ව.11.20
•• කුරුණෑගලින් පිටත්වීම :- පෙ.ව.11.45
•• යාපනයට ළගාවීම :- ප.ව.06.45
•• යාපනයෙන් පිටත්වීම :- පෙ.ව.12.00
•• කුරුණෑගලින් පිටත්වීම :- පෙ.ව.07.00
•• පොල්ගහවෙලින් පිටත්වීම :- පෙ.ව.07.25
•• රංවල හංදියෙන් පිටත්වීම :- පෙ.ව.07.45
•• අවිස්සාවේල්ලෙන් පිටත්වීම :- පෙ.ව.09.05
•• රත්නපුරයට ළගාවීම :- පෙ.ව.10.15
•• ඇඹිලිපිටියට ළගාවීම :- පෙ.ව.12.05.

•• (X) ඇඹිලිපිටිය [69/15-7] වව්නියාව (S)
•• අර්ධ සුඛෝපභෝගී සේවාව
•• සීමිත නැවතුම්
••| ගමන් මාර්ගය 👇
ඇඹිලිපිටිය , උඩවලව , පල්ලෙබැද්ද , මාදම්පේ , කහවත්ත , පැල්මඩුල්ල , රත්නපුර , කුරුවිට , ඇහැළියගොඩ , අවිස්සාවේල්ල , රුවන්වැල්ල , කොටියාකුඹුර , ගලිගමුව , රංවල හංදිය , පොල්ගහවෙල , කුරුණෑගල , ඉබ්බාගමුව , මැල්සිරිපුර , ගලේවෙල , දඹුල්ල , කැකිරාව , මරදන්කඩවල , තිරප්පනේ , ගල්කුලම , මිහින්තලේ , රඹෑව , මැදවච්චිය , පූනෑව , මහකුඹුක්ගොල්ලෑව , ඉරට්ටපෙරියකුලම් , වව්නියාව.
°° අර්ධ සුඛෝපභෝගී සේවා ගමන් ගාස්තුව :- රු.749.00
°° ආසන්න වශයෙන් ගමන් කාලය :- පැය 09යි.
°° ආසන්න වශයෙන් ගමන් දුර :- කී.මී.386.
°° මෙම සේවාව සදහා Gamage Motors සමාගමේ sg NG-4678 සහ sg NG-5299 යන බස් රථ දෙක යොදවා ඇත. තවද sg NG-5299 දරණ බස් රථය ඇඹිලිපිටිය බලා ධාවනය වීමේදී පමණක් අනුරාධපුර හරහා ධාවනය වේ.
•• පිටත්වීම් සහ ළගාවීම් වේලාවන්
•• Gamage Motors | wp NG-5299
•• ඇඹිලිපිටියෙන් පිටත්වීම :- පෙ.ව.08.05
•• රත්නපුරෙන් පිටත්වීම :- පෙ.ව.10.00
•• අවිස්සාවේල්ලෙන් පිටත්වීම :- පෙ.ව.11.15
•• රංවල හංදියෙන් පිටත්වීම :- ප.ව.12.55
•• පොල්ගහවෙලින් පිටත්වීම :- ප.ව.01.15
•• කුරුණෑගලින් පිටත්වීම :- ප.ව.01.40
•• දඹුල්ලෙන් පිටත්වීම :- ප.ව.02.50
•• රඹාවැවෙන් පිටත්වීම :- ප.ව.04.10
•• වව්නියාවට ළගාවීම :- ප.ව.05.20
•• වව්නියාවෙන් පිටත්වීම :- ප.ව.07.05
•• අනුරාධපුරෙන් පිටත්වීම :- ප.ව.08.35
•• දඹුල්ලෙන් පිටත්වීම :- ප.ව.09.45
•• කුරුණෑගලින් පිටත්වීම :- ප.ව.10.55
•• පොල්ගහවෙලින් පිටත්වීම :- ප.ව.11.20
•• රංවල හදියෙන් පිටත්වීම :- ප.ව.11.40
•• අවිස්සාවෙල්ලෙන් පිටත්වීම :- පෙ.ව.01.00
•• රත්නපුරෙන් පිටත්වීම :- පෙ.ව.02.20
•• ඇඹිලිපිටියට ළගාවීම :- පෙ.ව.04.20
•• Gamage Motors | wp NG-4678
•• ඇඹිලිපිටියෙන් පිටත්වීම :- ප.ව.08.30
•• රත්නපුරෙන් පිටත්වීම :- ප.ව.10.15
•• අවිස්සාවේල්ලෙන් පිටත්වීම :- ප.ව.11.30
•• රංවල හංදියෙන් පිටත්වීම :- ප.ව.12.55
•• පොල්ගහවෙලින් පිටත්වීම :- පෙ.ව.01.10
•• කුරුණෑගලින් පිටත්වීම :- පෙ.ව.01.30
•• දඹුල්ලෙන් පිටත්වීම :- පෙ.ව.02.40
•• රඹාවැවෙන් පිටත්වීම :- පෙ.ව.04.10
•• වව්නියාවට ළගාවීම :- පෙ.ව.05.30
•• වව්නියාවෙන් පිටත්වීම :- පෙ.ව.09.20
•• රඹාවැවෙන් පිටත්වීම :- පෙ.ව.10.30
•• දඹුල්ලෙන් පිටත්වීම :- පෙ.ව.11.50
•• කුරුණෑගලින් පිටත්වීම :- ප.ව.01.00
•• පොල්ගහවෙලින් පිටත්වීම :- ප.ව.01.20
•• රංවල හදියෙන් පිටත්වීම :- ප.ව.01.35
•• අවිස්සාවෙල්ලෙන් පිටත්වීම :- ප.ව.02.55
•• රත්නපුරෙන් පිටත්වීම :- ප.ව.04.15
•• ඇඹිලිපිටියට ළගාවීම :- ප.ව.06.10

•• (X) ඇඹිලිපිටිය [69/15-08] අනුරාධපුර (S)
•• අර්ධ සුඛෝපභෝගී සේවාව
•• සීමිත නැවතුම්
••| ගමන් මාර්ගය 👇
ඇඹිලිපිටිය , ගල්වංගුව , උඩවලව හංදිය , පල්ලෙබැද්ද , ගොඩකවෙල , මාදම්පෙ , කහවත්ත , පැල්මඩුල්ල ,වැලිමළුව , රත්නපුර , කුරුවිට , ඇහැලියගොඩ , අවිස්සාවේල්ල , දෙහිඕවිට , කරවනැල්ල , රුවන්වැල්ල , කොටියාකුඹුර , ගලිගමුව , රංවල , පොල්ගහවෙල , බුළුගොල්ල , පොතුහැර , කුරුණෑගල , ඉබ්බාගමුව, ගොකරැල්ල , මැල්සිරිපුර , ගලේවෙල , දඹුල්ල , මඩාටුගම , ඇලගමුව , කැකිරාව , ශ්‍රාස්ත්රවෙල්ලිය , ඉපලෝගම , ගෝනපතිරාව , මහඉලුප්පල්ලම , ඇඳගල , එප්පාවල , සඳරැස්ගම , තලාව , ශ්‍රාවස්තිපුර , 2 කණුව , දහයියාගම , අනුරාධපුර.
°° අර්ධ සුඛෝපභෝගී සේවා ගමන් ගාස්තුව :- රු.629.00
°° ආසන්න වශයෙන් ගමන් කාලය :- පැය 07යි.
°° ආසන්න වශයෙන් ගමන් දුර :- කී.මී.290.00
°° මෙම සේවාව සඳහා D.S. Gunasekare LTD සමාගමේ wp NC-4472 සහ wp NC-4473 යන බස් රථ ද්විත්වය යොදවා ඇත.
•• පිටත්වීම් සහ ළගාවීම් වේලාවන්
•• ඇඹිලිපිටියෙන් පිටත්වීම :- පෙ.ව.09.30
•• අනුරාධපුරයට ළගාවීම :- ප.ව.05.30
•• අනුරාධපුරයෙන් පිටත්වීම :- පෙ.ව.07.30
•• ඇඹිලිපිටියට ළගාවීම :- ප.ව.03.30

°°°° ශ්‍රී.ලං.ග.ම. බස් රථ °°°°
•• (X) කතරගම [211/69/507] කුරුණෑගල (.N)
°° සාමාන්‍ය ගාස්තු සේවය
°° සීමිත නැවතුම්
••| ගමන් මාර්ගය 👇
කතරගම , බෝගහපැලැස්ස , රන්මිණිතැන්න , බෙරලිහෙල , අකුරුගොඩ , තිස්ස , වීරවිල , කොහොලන්කල , හම්බන්තොට , අම්බලන්තොට , නෝනගම , මාමඩල , පල්ලෙරොට , වැටිය , ඇඹිලිපිටිය , පල්ලේබැද්ද , කොස්නාතොට , ගොඩකවෙල , මල්වත්ත , අල්පිටිය , කවුඩුවාව , මාදම්පේ , ඇල්ලගෙවත්ත , කහවත්ත , කොටේතැන්න , බටලන්ද , පැල්මඩුල්ල , රත්නපුර , කුරුවිට , පරකඩුව , අවිස්සාවේල්ල , දෙහිඕවිට , රුවන්වැල්ල , කොටියාකුඹුර , ගලිගමුව , රංවල හංදිය , දේවාලේගම , පොල්ගහවෙල , බුළුගොල්ල , කුරුණෑගල.
°° සාමාන්‍ය සේවා ගමන් ගාස්තුව:- රු. 381.00
°° ආසන්න වශයෙන් ධාවන කාලය:- පැය 8.මිනිත්තු 30
°° ආසන්න වශයෙන් දුර ප්‍රමාණය :- කි.මී. 310 යි
°° මෙම සේවාව සඳහා ශ්‍රී.ලං.ග.ම. කතරගම ඩිපෝවෙන් wp NC-2148 දරණ බස් රථයද ශ්‍රී.ලං.ග.ම. කෑගල්ල ඩිපෝවෙන් wp NC-0498 දරණ බස් රථයද ශ්‍රී.ලං.ග.ම. කුරුණෑගල උතුරු ඩිපෝවෙන් wp NC-0748 සහ wp NC-0804 දරණ බස් රථ ද්විත්වයද ලබා දී ඇත.
•• ශ්‍රී ලං.ග.ම. කතරගම ඩිපෝව සහ ශ්‍රී.ලං.ග.ම. කුරුණෑගල උතුරු ඩිපෝව එක්ව කරන සේවාවෙහි පිටත්වීම් සහ ළගාවීම්.
•• කුරුණෑගලින් පිටත්වීම :- පෙ.ව.08.20
•• කෑගල්ලෙන් පිටත්වීම :- පෙ.ව.09.20
•• අවිස්සාවේල්ලෙන් පිටත්වීම :- පෙ.ව.10.45
•• රත්නපුරෙන් පිටත්වීම :- පෙ.ව.11.50
•• ඇඹිලිපිටියෙන් පිටත්වීම :- ප.ව.01.50
•• හම්බන්තොටින් පිටත්වීම :- ප.ව.02.10
•• කතරගමට ළගාවීම :- ප.ව.04.20
•• කතරගමින් පිටත්වීම :- පෙ.ව.08.20
•• හම්බන්තොටින් පිටත්වීම :- පෙ.ව.09.25
•• ඇඹිලිපිටියෙන් පිටත්වීම :- පෙ.ව.10.45
•• රත්නපුරෙන් පිටත්වීම :- ප.ව.12.45
•• අවිස්සාවේල්ලෙන් පිටත්වීම :- ප.ව.02.10
•• කෑගල්ලෙන් පිටත්වීම :- ප.ව.03.50
•• කුරුණෑගලට ළගාවීම :- ප.ව.04.50
•• ශ්‍රී ලං.ග.ම. කෑගල්ල ඩිපෝව සහ ශ්‍රී.ලං.ග.ම. කුරුණෑගල උතුරු ඩිපෝව එක්ව කරන සේවාවෙහි පිටත්වීම් සහ ළගාවීම්.
•• කුරුණෑගලින් පිටත්වීම :- පෙ.ව.10.20
•• කෑගල්ලෙන් පිටත්වීම :- පෙ.ව.11.20
•• අවිස්සාවේල්ලෙන් පිටත්වීම :- පෙ.ව.12.45
•• රත්නපුරෙන් පිටත්වීම :- පෙ.ව.01.50
•• ඇඹිලිපිටියෙන් පිටත්වීම :- ප.ව.03.50
•• හම්බන්තොටින් පිටත්වීම :- ප.ව.05.10
•• කතරගමට ළගාවීම :- ප.ව.06.20
•• කතරගමින් පිටත්වීම :- පෙ.ව.10.20
•• හම්බන්තොටින් පිටත්වීම :- පෙ.ව.11.25
•• ඇඹිලිපිටියෙන් පිටත්වීම :- පෙ.ව.12.50
•• රත්නපුරෙන් පිටත්වීම :- ප.ව.02.50
•• අවිස්සාවේල්ලෙන් පිටත්වීම :- ප.ව.03.50
•• කෑගල්ලෙන් පිටත්වීම :- ප.ව.05.20
•• කුරුණෑගලට ළගාවීම :- ප.ව.06.20

•• (X) බලංගොඩ [471/69/507] කුරුණෑගල (.N)
°° සාමාන්‍ය ගාස්තු සේවය
°° සීමිත නැවතුම්
••| ගමන් මාර්ගය 👇
බලංගොඩ , ඇල්ලෙපොල , ඕපනායක , පැල්මඩුල්ල , ලෙල්ලොපිටිය , රත්නපුර , කුරුවිට , පරකඩුව , ඇහැලියගොඩ , ගැටහැත්ත , අවිස්සාවේල්ල , තල්දූව , දෙහිඕවිට , කරවනැල්ල , අටළුගම , රුවන්වැල්ල , අඟුරුවැල්ල , පින්දෙණිය ගලිගමුව , කෑගල්ල , පොල්ගහවෙල , බුළුගොල්ල , පොතුහැර , වඳුරාගල , වැහැර , කුරුණෑගල.
°° සාමාන්‍ය සේවා ගමන් ගාස්තුව :- රු.244.00
°° ආසන්න වශයෙන් දුර ප්‍රමාණය :- කී.මී.171
°° ආසන්නව වශයෙන් ධාවන කාලය :- පැය 05යි.
°° මෙම සේවාව සඳහා ශ්‍රී.ලං.ග.ම. බලංගොඩ ඩිපෝවේ wp ND-9753 අංක දරණ බස් රථය යොදවා ඇත.
•• පිටත්වීම් සහ ළගාවීම් වේලාවන්
•• බලංගොඩින් පිටත්වීම :- පෙ.ව.06.05
•• පැල්මඩුල්ලෙන් පිටත්වීම :- පෙ.ව.06.30
•• රත්නපුරෙන් පිටත්වීම :- පෙ.ව.07.15

•• කුරුණෑගලට ළගාවීම :- පෙ.ව.11.40
•• කුරුණෑගලින් පිටත්වීම :- ප.ව.12.30
•• රංවල හංදියෙන් පිටත්වීම :- ප.ව.01.10
•• අවිස්සාවේල්ලෙන් පිටත්වීම :- ප.ව.02.50
•• රත්නපුරෙන් පිටත්වීම :- ප.ව.04.10
•• පැල්මඩුල්ලට ළගාවීම :- ප.ව.04.40
•• බලංගොඩට ළගාවීම :- ප.ව.05.10

•• (X) කලවාන [482/69/507] කුරුණෑගල (.N)
°° සාමාන්‍ය ගාස්තු සේවය
°° සීමිත නැවතුම්
••| ගමන් මාර්ගය 👇
කලවාන , වේවැල්කඳුර , කරවිට , නිවිතිගල , රත්නපුර , කුරුවිට , පරකඩුව , ඇහැලියගොඩ , ගැටහැත්ත , අවිස්සාවේල්ල , තල්දූව , දෙහිඕවිට , කරවනැල්ල , අටළුගම , රුවන්වැල්ල , අඟුරුවැල්ල , පින්දෙණිය ගලිගමුව , කෑගල්ල , පොල්ගහවෙල , බුළුගොල්ල , පොතුහැර , වඳුරාගල , වැහැර , කුරුණෑගල.
°° සාමාන්‍ය සේවා ගමන් ගාස්තුව :- රු.267.00
°° ආසන්න වශයෙන් දුර ප්‍රමාණය :- කී.මී.157යි.
°° ආසන්නව වශයෙන් ධාවන කාලය :- පැය 05 යි.
°° මෙම සේවාව සඳහා ශ්‍රී ලං.ග.ම. කලවාන ඩිපෝවේ wp NB-8579 දරණ බස් රථය යොදවා ඇත.
•• පිටත්වීම් සහ ළගාවීම් වේලාවන්
•• කලවානෙන් පිටත්වීම :- පෙ.ව.07.30
•• රත්නපුරෙන් පිටත්වීම :- පෙ.ව.08.10
•• කෑගල්ලෙන් පිටත්වීම :- පෙ.ව.11.20
•• කුරුණෑගලට ළගාවීම :- ප.ව.12.10
•• කුරුණෑගලින් පිටත්වීම :- ප.ව.02.30
•• කෑගල්ලෙන් පිටත්වීම :- ප.ව.03.30
•• රත්නපුරෙන් පිටත්වීම :- ප.ව.05.40
•• කලවානට ළගාවීම :- ප.ව.06.20

°° මෙම සේවාවන්ට අමතරව සති අන්ත සේවා වශයෙන් සේවාවන් දෙකක් ක්‍රියාත්මක වේ.
•• (X) කලවාන [482/69/15-08] අනුරාධපුර (.N)
°° සාමාන්‍ය ගාස්තු සේවය
°° සීමිත නැවතුම්
••| ගමන් මාර්ගය 👇
කලවාන , වේවැල්කඳුර , කරවිට , නිවිතිගල , රත්නපුර , කුරුවිට , ඇහැලියගොඩ , අවිස්සාවේල්ල , දෙහිඕවිට , කරවනැල්ල , රුවන්වැල්ල , කොටියාකුඹුර , ගලිගමුව , රංවල , පොල්ගහවෙල , බුළුගොල්ල , පොතුහැර , කුරුණෑගල , ඉබ්බාගමුව, ගොකරැල්ල , මැල්සිරිපුර , ගලේවෙල , දඹුල්ල , මඩාටුගම , ඇලගමුව , කැකිරාව , ශ්‍රාස්ත්රවෙල්ලිය , ඉපලෝගම , ගෝනපතිරාව , මහඉලුප්පල්ලම , ඇඳගල , එප්පාවල , සඳරැස්ගම , තලාව , ශ්‍රාවස්තිපුර , 2 කණුව , දහයියාගම , අනුරාධපුර.
° සාමාන්‍ය සේවා ගමන් ගාස්තුව :- රු.462.00
°° ආසන්න වශයෙන් දුර ප්‍රමාණය :- කී.මී.262යි.
°° ආසන්නව වශයෙන් ධාවන කාලය :- පැය 08යි.
°° මෙම සේවාව සඳහා ශ්‍රී ලං.ග.ම. කලවාන ඩිපෝවේ wp NB-8615 දරණ බස් රථය යොදවා ඇත. තවද මෙම බස්රථය සෙනසුරාදා දින කලවානෙන් පිටත්ව එදිනම අනුරාධපුර වෙත ළගාවන අතර පසු දින අනුරාධපුර සිට කලවාන බලා ධාවනය වේ.
•• පිටත්වීම් සහ ළගාවීම් වේලාවන්
•• කලවානෙන් පිටත්වීම :- පෙ.ව.05.50
•• අනුරාධපුරට ළගාවීම :- ප.ව.01.50
•• අනුරාධපුරෙන් පිටත්වීම :- පෙ.ව.07.50
•• කලවානට ළගාවීම :- ප.ව.03.50

•• (X) බලංගොඩ [471/69/57] අනුරාධපුර (.N)
°° සාමාන්‍ය ගාස්තු සේවය
°° සීමිත නැවතුම්
••| ගමන් මාර්ගය 👇
බලංගොඩ , ඇල්ලෙපොල , ඕපනායක , පැල්මඩුල්ල , ලෙල්ලොපිටිය , රත්නපුර , කුරුවිට , ඇහැලියගොඩ , අවිස්සාවේල්ල , දෙහිඕවිට , කරවනැල්ල , රුවන්වැල්ල , කොටියාකුඹුර , ගලිගමුව , රංවල , පොල්ගහවෙල , බුළුගොල්ල , පොතුහැර , කුරුණෑගල , පැල්ලන්දෙණිය , රත්කරව්ව , මාස්පොත , මහකෙළිය , වාරියපොල , පාදෙණිය , මිනුවන්ගැටේ , ඇල්ල , බළල්ල , දළදාගම , අඹන්පොළ , ගල්ගමුව , මහගල්කඩවල , ඉකිරියාව , තඹුත්තේගම , කෝන්වැව , බෙල්ලන්කල්ල , මල්වානේගම , ඒරියාගම , තම්මැන්නාව , තලාව , මොරගොඩ , ශ්‍රාවස්තිපුර , අනුරාධපුරය
° සාමාන්‍ය සේවා ගමන් ගාස්තුව :- රු.411.00
°° ආසන්න වශයෙන් දුර ප්‍රමාණය :- කී.මී.282
°° ආසන්නව වශයෙන් ධාවන කාලය :- පැය 07 මි.20යි.
°° මෙම සේවාව සඳහා ශ්‍රී.ලං.ග.ම. බලංගොඩ ඩිපෝවේ wp NB-3994 අංක දරණ බස් රථය යොදවා ඇත. මෙම සේවාවද සෙනසුරාදා දින බලංගොඩින් පිටත්ව ගොස් එදිනම අනුරාධපුරයට ළගාවන අතර ඉරිදා දින අනුරාධපුරයෙන් බලංගොඩ බලා කරා ගමන් ආරම්භ කරයි.
•• පිටත්වීම් සහ ළගාවීම් වේලාවන්
•• බලංගොඩින් පිටත්වීම :- පෙ.ව.06.15
•• අනුරාධපුරට ළගාවීම :- ප.ව.01.35
•• අනුරාධපුරෙන් පිටත්වීම :- පෙ.ව.08.30
•• බලංගොඩට ළගාවීම :- ප.ව.03.50

•• (X) දැරණියගල [69/46] කුරුළුබැද්ද (.N)
°° සාමාන්‍ය ගාස්තු සේවය
°° සීමිත නැවතුම්
••| ගමන් මාර්ගය 👇
දැරණියගල , දෙහිඕවිට , රුවන්වැල්ල , කරවනැල්ල , කොටියාකුඹුර , පින්දෙනිය , අරන්දර , ගලිගමුව , කෑගල්ල , පොල්ගහවෙල , කුරුණෑගල , ඉබ්බාගමුව , ගොකරැල්ල , මැල්සිරිපුර , ගලේවෙල , දඹුල්ල , ඉනාමළුව , හබරණ , මින්නේරිය , ගිරිතලේ , පොලොන්නරුව , කදුරුවෙල , මනම්පිටිය , නල්මඩ්ඩු , වැලිකන්ද , සිංහපුර , පැරකුම්යාය.
•• මෙම සේවාව සඳහා ශ්‍රී ලං.ග.ම. දැරණියගල ඩිපෝවේ wp NB-3310 සහ wp NA-8898 අංක දරණ බස් රථ ද්විත්වය යොදවා ඇත.තවද මෙම බස් රථය දැරණියගල සිට පැරකුම්යාය බලා ධාවනය වීමේදී අවිස්සාවේල්ලට නොගොස් දෙහිඕවිටෙන් හරවනු ලවන අතර ආපසු දැරණියගල බලා ධාවනය වීමේදී අවිස්සාවේල්ල හර්හා ධාවනය වේ.
•• පිටත්වීම් සහ ළගාවීම් වේලාවන්
•• දැරණියගලින් පිටත්වීම :- පෙ.ව.07.25
•• දෙහිඕවිටින් පිටත්වීම :- පෙ.ව.07.55
•• කෑගල්ලෙන් පිටත්වීම :- පෙ.ව.09.15
•• පැරකුම්යායෙන් පිටත්වීම :- පෙ.ව.06.00
•• සිංහපුරෙන් පිටත්වීම :- පෙ.ව.06.35
•• කෑගල්ලෙන් පිටත්වීම :- ප.ව.12.30

•• ටයිම් සකස් කර ගැනීමේ විශේෂ ස්තූතිය 🙏❤️
•• She Han Jayarathna
•• Kasurika Omesh
•• Chathuranga Sampath
•• Mihisara Bandara
•• Kasun Lakshitha
°° ඡායාරූප ලබා ගැනීම ස්තූතිය .🙏❤️
•• Chathuranga Sampath
•• Mihisara Bandara
•• Binod Rajapaksa
•• Heladiva Busess
•• Dilan Tharuka
•• Shashan Manchanayaka
•• Malith S Thilakarathna
•• ධනංජය සඳරුවන්
•• Vikum Pubudhitha
•• AchiNthya Sithuranaka
•• Sahas Pankaja
•• Lakshan S Dissanayaka
•• Kasurika Omesh
°° ලිපි අංක 02න් නැවත හමුවෙමු.

°° සංස්කරණය :- Bus Raja [ Binod Rajapaksa ] — 
Comments
Post a Comment