දෙනියාය - මතුගම
" ගැටබරු දෙව්යනේ පිහිට ආශිර්වාදය මැද කොළොම්තොටත් ගැටබරු දේව අඩවියත් යා කරනා ජාතියේ ගමන් ගහයා ❤️💜️
දෙනියාය මතුගම 42/430 කොළඹ
සාමාන්‍ය ගාස්තු සේවා
සිම්ත නැවතුම්... 🔥❤️
පිටත්වීම :-
දෙනියායෙන් අලුයම 01.30
කොටපොලෙන් අලුයම 01.40
මොරවකින් අලුයම 02.00
නෙළුවෙන් අලුයම 02.30
පැලවත්තෙන් අලුයම 03.30
මතුගමෙන් අලුයම 04.00
කොළඹට ළගාවීම අලුයම 05.10
කොළඹින් දහවල් 02.30
කළුතරින් සවස 04:30
මතුගම්න් සවස 05:10
ගමන් මාර්ගය:-
දෙනියාය, කොටපොල, වරල්ල, මොරවක, අලපලාදෙනිය, නෙළුව, තීනියාවල, යට්ටපාන, පැලවත්ත, මීගහතැන්න, හොරවල, මතුගම, යටදොල, දොඩංගොඩ,නාගොඩ, කටුකුරුන්ද, කළුතර, පානදුර, මොරටුව, දෙහිවල, කොළඹ.
මෙම බස් රථය කොළඹ සිට අලුයම 05:30 කොළඹ සිට මතුගම බලා ධාවනය වී නැවත මතුගම සිට කොළඹ බලා උදෑසන 11:30 පිටත් වේ.
• උපුටාගැනීමකි
Comments
Post a Comment