මතුගම - මහනුවර
(X) මතුගම 285/315/182/01 මහනුවර (N,)
සාමාන්‍ය ගාස්තු...සීමිත නැවතුම්...✋✋✋
ශ්‍රී ලංගම මතුගම ඩිපෝව
wp ND-9508 (MG-08)
පිටත්වීම 👇
මතුගමින් උදෑසන 06.10
මහනුවරින් දහවල් 02.00
ගමන් මාර්ගය 👇
මතුගම, අගලවත්ත, පිඹුර, කලවැල්ලාව, බුලත්සිංහල, ඈගල්ඔය, කොබවක, හොරණ, මොරගහහේන, පාදුක්ක, මීපේ, පහත්ගම, හංවැල්ල, ගිරිදර, පූගොඩ, කිරිදිවැල, ඌරාපොල, අත්තනගල්ල, පස්යාල, වේවැල්දෙණිය, රදාවඩුන්න, දංඕවිට, දුම්මලදෙණිය, වරකාපොල, අඹේපුස්ස, නෙලුම්දනිය, ගලිගමුව, රංවල, කෑගල්ල, කරඩුපන, මොලගොඩ, අංවාරම, මාවනැල්ල, කඩුගන්නාව, පිළිමතලාව, කිරිබත්කුඹුර, පේරාදෙණිය, මහනුවර.
සම්පූර්ණ ගමන් ගාස්තුව :- රු.792.00
මාර්ගයේ දුර ප්‍රමාණය :- කි.මි.177
• උපුටාගැනීමකි
Comments
Post a Comment