ත්‍රිකුණාමලය - කොළබ
WP NB 9166
ත්‍රිකුණාමලය 49 කොළඹ ( N )
සාමාන්‍ය ගාස්තු සේවය
🍃🍃 සීමිත නැවතුම් 🍃🍃
ත්‍රිකුණාමලයෙන් 03.45 a.m ⏱
කින්නියා වලින් 04.10 a.m ⏱
කොළඹින් 03.30 p.m ⏰
ගමන් මාර්ගය :-
🟠 ත්‍රිකුණාමලය කින්නියා කුට්ටිකරච්චි කච්චකාරතිව් සිවතපලම් සිප්පිතිරල් තඹලගමුව ගල්මැටියාව සාලියපුර හංදිය බෝගහ හංදිය කන්තලේ ගල්පොත්ත යකාවංගුව මහමොරකන්ද හබරණ හිරිවදුන්න අවුඩංගාව දිගම්පතන මාගල්ලෙන ඉනාමළුව රොටරිගම පැල්වැහැර මිරිස්ගෝනියාව දඹුල්ල ඉබ්බන්කටුව තලකිරියාගම පහළවැව යටිගල්පොත්ත කොළඹගොල්ල පුවක්පිටිය ගලේවෙල බෙලිගමුව ඔමාරගොල්ල කූරටිය නාබැට දියතුරේ මැල්සිරිපුර අඹන්පොළ ගොකරැල්ල පොල්ගොල්ල ඉපලව තල්ගොඩපිටිය ඉබ්බාගමුව තෝරයාය යග්ගපිටිය කුරුණෑගල වැහැර වඳුරාගල දම්බොක්ක පොතුහැර බුළුගොල්ල හොදැල්ල ගොඩවෙල පොල්ගහවෙල මොරවලපිටිය වලකුඹුර අලව්ව තුල්හිරිය අඹේපුස්ස වරකාපොල දුම්මලදෙණිය දංඕවිට වේවැල්දෙණිය රදාවඩුන්න කජුගම පස්යාල නිට්ටඹුව තිහාරිය කලගෙඩිහේන යක්කල මිරිස්වත්ත කිරිල්ලවල කඩවත මහර කිරිබත්ගොඩ කැළණිතිස්ස මාලිගාවත්ත කොළඹ
⚜ සාමාන්‍ය සේවා ගාස්තුව :- රු.1164.00/=
⚜ ආසන්න වශයෙන් දුර :- 272 km
⚜ ධාවන කාලය :- පැය 7 මිනිත්තු 30
• උපුටාගැනීම Ishan Abeysundara ගෙන්
Comments
Post a Comment