අම්පාර - වැල්ලවාය - නුවරඑලිය
•• (X) වළගම්පුර / අම්පාර [77] නුවරඑළිය (.N)
•• සාමාන්‍ය ගාස්තු සේවය
•• සීමිත නැවතුම්
•• wp ND-9740
•• දිනපතා පිටත්වීම
° නුවරඑළියෙන් :- පෙ.ව.06.45
° වැලිමඩින් :- පෙ.ව.08.00
° බණ්ඩාරවෙලින් :- පෙ.ව.08.45
° වැල්ලවායෙන් :- පෙ.ව.10.00
° මොණරාගලින් :- පෙ.ව.11.00
° වළගම්පුරෙන් :- පෙ.ව.05.00
° අම්පාරෙන් :- පෙ.ව.06.45
° මොණරාගලින් :- පෙ.ව.09.00
° වැල්ලවායෙන් :- පෙ.ව.10.00
° බණ්ඩාරවෙලින් :- පෙ.ව. 11.40
° වැලිමඩින් :- ප.ව.12.30
•• ගමන් මාර්ගය
වළගම්පුර , උහන , අම්පාර , මුවන්ගල , හිඟුරාණ , එග්ගල්ඔය , වඩිනාගල , කොටාගොඩ , අලිවංගුව , සියඹලාණ්ඩුව , කොඩයාන , දොඹගහවෙල , ලියන්ගොල්ල , මඩුගස්මුල්ල , ඔබ්බෙගොඩ , වැලියාය , සිරිගල , මොණරාගල , කුඹුක්කන , බුත්තල , වරුණගම , වැල්ලවාය , රන්දෙනිය , කරඳගොල්ල , ඇල්ල , කුඹල්වෙල , දෝව , බණ්ඩාරවෙල , අඹේගොඩ , මිරහවත්ත , ඩයබරා , නාවෙල , වැලිමඩ , සාප්පුකඩේ , නුගතලාව , කැප්පෙටිපොළ , ගවරම්මාන , බොරගස් , හක්ගල , සීතාඑලිය , කටුමාන , මාගස්තොට , කැලේගාල , නුවරඑළිය .
•• සාමාන්‍ය සේවා ගමන් ගාස්තුව
•• ආසන්න වශයෙන් ගමන් දුර :- කී.මී.248
• උපුටාගැනීමකි
Comments
Post a Comment