නුවරඑලිය - කාත්තන්කුඩි


....  නුවරඑලිය 311/30 කාත්තන්කුඩි 💕💕💜️

....  සීමිත නැවතුම් 💕💕

....  සාමාන්‍ය ගාස්තු 💕💕


ගමන් මාර්ගය


නුවරඑළිය සිතාඑලිය හක්ගල, රේන්දපොල, බොරගස් කැප්පෙටිපොළ, නුගතලාව, වැලිමඩ, පුහුල්පොල, , ඇටම්පිටිය, මොරේතොට, හාලිඇල, බදුල්ල, කයිලගොඩ, දුංහිඳ, තල්දෙන, මීගහකිවුල, අරාව, පින්නගොල්ල, ආඳාඋල්පත, දම්බරාව, මහියංගනය, දඹාන, පදියතලාව, සේරන්කඩ, හරස්ගල, මහඔය, 69 හංදිය, පුල්ලුමලෙයි, කෝප්පවේලි,පිල්ලෙයාඅ අඩි,රාජපුරම්,මාරපලම්, කරදියනාරු, ඉලුප්පඩිචේන, චෙන්කලඩි, එරාවූර්,  මඩකලපුව, කල්ලඩි, කාත්තන්කුඩි  💜️💜️


බස් රථය පිටත්වන වේලාවන්.........💕,


....නුවරඑළියෙන් පිටත්විම උදෑසන 07.30

....වැලිමඩින්  පිටත්විම  උදෑසන 08.40

....බදුල්ලෙන් පිටත්විම  උදෑසන 10.10

....මහියංගනයෙන් පිටත්විම දහවල් 12:00

....පදියතලාවෙන් පිටත්විම සවස 01.00


....කාත්තන්කුඩියෙන් පිටත්විමඋදෑසන 07.00

....මඩකලපුවෙන් පිටත්විම උදෑසන 08.20

....චෙන්කලඩි පිටත්විම උදෑසන 08.50

....පදියතලාව පිටත්විම උදෑසන 10.30


බස් රථය නුවරඑළිය බලාධාවනයට සූදානම්ව බදුල්ල බස් නැවතුම්පොළේදි 🌺🌺

• උපුටාගැනීමකි

Comments

Popular posts from this blog

මාර්ග අංක 69 සියළුම කාලසටහන්

රත්නපුර හරහා දුරගමන් සේවා පිටත් වෙන වේලාව

පානදුර - මහනුවර