අම්පාර - කෑගල්ල


••• S.L.T.B. AMPARA DEPOT | අම්පාර ඩිපෝව 


•• (X) අම්පාර 22-2/662 කෑගල්ල (.N)

•• සාමාන්‍ය ගාස්තු සේවාව,

•• සීමිත නැවතුම්.

•• wp NC-0282

•• AM-66


•• දිනපතා පිටත්වීම 👇 

•• මධ්‍යම කඳවුරෙන් :- පෙ.ව.05.30

•• අම්පාරෙන් :- පෙ.ව.07.30

•• මහියංගනයෙන් :-  පෙ.ව.10.15

………………………………………………………………

•• කෑගල්ලෙන් පිටත්වීම :-  පෙ.ව.06.10

•• මහනුවරින් පිටත්වීම :-  පෙ.ව.08.10

•• මහියංගනයෙන් පිටත්වීම :- පෙ.ව. 11.00


•• ගමන් මාර්ගය 👇

අම්පාර , උහන , 24 හංදිය , රජගලතැන්න , පියංගල , පියාසරගම , 69 හංදිය , මහඔය , හරස්ගල , ගල් පල්ලිය , පදියතලාව , දඹාන , මහියංගණය , හසලක , උඩුදාව , පෝප්පිටිය , තම්මැටියාන , කෝවිල්මඩ , උඩුදුම්බර , කහටගොල්ලෑව , එනමල්පොත , කෙවුල්ගම , හුන්නස්ගිරිය , ගාලෙකැලේ , වෑතලාව , මැද මහනුවර , උඩතැන්න , ගල්මල්ඔය , වෑගල , රඹුක්වැල්ල , තෙල්දෙණිය , මඩපොල , ඔරුතොට , ගෝනවල , දිගන , කෙංගල්ල , බලගොල්ල , පල්ලෙකැලේ , ගම්උදාව , කුණ්ඩසාලේ , තැන්නෙකුඹුර , බූවැලිකඩ , මහනුවර , ගැටඹේ , පේරාදෙණිය , පිළිමතලාව , කඩුගන්නාව , ගනේතැන්න , හිගුල , මාවනැල්ල , කෑගල්ල.

     

•• සාමාන්‍ය සේවා ගමන් ගාස්තුව :- රු.1114.00

•• ආසන්නව දුර ප්‍රමාණය :- කී.මී.227


• උපුටාගැනීමකි 

Comments

Popular posts from this blog

මාර්ග අංක 69 සියළුම කාලසටහන්

රත්නපුර හරහා දුරගමන් සේවා පිටත් වෙන වේලාව

පානදුර - මහනුවර