හොරණ - මහනුවර
•• ශ්‍රි ලං.ග.ම. හොරණ ඩිපෝව 🔥
•• wp NB-7485
•• සාමාන්‍ය ගාස්තු සේවාව
✨ හොරණ 16 මහනුවර ✨
•• දිනපතා පිටත්වීම ••
•• හොරණින් :- ප.ව.01.45
•• මහනුවරින් :- පෙ.ව.08.00
•• ගමන් මාර්ගය 👇
හොරණ - මොරගහහේන - පාදුක්ක - මීපේ - පහත්ගම - හංවැල්ල - ගිරිදර - පූගොඩ - කිරිඳිවැල - ඌරාපොල - අත්‍තනගල්ල - පස්යාල - කජුගම - වේවැල්දෙණිය - දංඕවිට - වරකාපොල - අඹේපුස්ස - නෙළුම්දෙණිය - ගලිගමුව - කෑගල්ල - උතුවන්කන්ද - මාවනැල්ල - කඩුගන්නාව - පිළිමතලාව - පේරාදෙණිය - මහනුවර.
• උපුටාගැනීමකි
Comments
Post a Comment