පිටිගල - කොළබ
💓(X) පිටිගල [42-2] කොළඹ (N)
💓wp NB - 9263
💓ගමන් මාර්ගය__
පිටිගල , මිරිස්වත්ත , පැලවත්ත , මීගහතැන්න , හොරවල , මතුගම , යටදොල , දොඩංගොඩ , නාගොඩ , කටුකුරුන්ද , කළුතර , පානදුර , මොරටුව , දෙහිවල , කොළඹ.
දිනපතා පිටත්වීම 🚍💓
💓පිටිගල සිට කොළඹ දක්වා __ පෙ.ව 06:15
💓කොළඹ සිට පිටිගල දක්වා __ ප.ව. 03:35
• උපුටාගැනීමකි
Comments
Post a Comment