හම්බන්තොට - මාතලේ
(X)හම්බන්තොට 69-2 මාතලේ(N)
▶️ wp NC 0505 (AT86)
▶️ සාමාන්‍ය ගාස්තු සේවය ⭕
▶️ සීමිත නැවතුම් ❎
☣️ හම්බන්තොට සිට මාතලේ බලා පිටත්වීම් හා ළගාවීම් :-
✅ හම්බන්තොටින් පිටත්වීම :- උදෑසන 7:45
✅ ඇඹිලිපිටියෙන් පිටත්වීම :- උදෑසන 9:05
✅ මහනුවරින් පිටත්වීම :- සවස 3:00
✔️ මාතලේට ළගාවීම :- සවස 4:00
........................................................................
☣️ මාතලේ සිට හම්බන්තොට බලා පිටත්වීම් හා ළගාවීම් :-
✅ මාතලෙන් පිටත්වීම :- උදෑසන 6:00
✅ මහනුවරින් පිටත්වීම :- උදෑසන 7:40
✅ ඇඹිලිපිටියෙන් පිටත්වීම :- දහවල් 1:30
✔️ හම්බන්තොටට ළගාවීම :- දහවල් 2:30
♻️ ගමන් මාර්ගය :- හම්බන්තොට <-> මිරිජ්ජවිල <-> අම්බලන්තොට <-> නෝනාගම <-> මාමඩල වැටිය <-> බරවකුඹුක <-> පදලංගල <-> හාගල <-> ඇඹිලිපිටිය <-> තිඹොල්කැටිය <-> කොළඹගෙආර <-> සංඛපාල <-> කොස්වැටිය <-> පල්ලෙබැද්ද <-> බලවින්න <-> ගොඩකවෙල <-> මාදම්පේ <-> වැල්ලඳුර <-> කහවත්ත <-> කෙටේතැන්න <-> පැල්මඩුල්ල <-> පාතකඩ <-> ලෙල්ලොපිටිය <-> තිරිවනාකැටිය <-> රත්නපුර <-> හිදැල්ලන <-> බටුහේන <-> පැරඩයිස් හංදිය <-> කුරුවිට <-> පුස්සැල්ල <-> පරකඩුව <-> බදුවත්ත හංදිය <-> ඇහැලියගොඩ <-> මින්නාන <-> ගැටහැත්ත <-> අවිස්සාවේල්ල <-> තල්දූව <-> දෙහිඕවිට <-> මාගම්මන <-> කරවනැල්ල <-> රුවන්වැල්ල <-> අගුරුවැල්ල <-> කොටියාකුඹුර <-> පින්දෙනිය <-> අරන්දර <-> පිටගල්දෙනිය <-> ගලිගමුව <-> රංවල <-> කෑගල්ල <-> කරඬුපොන <-> උතුවන්කන්ද <-> මාවනැල්ල <-> කඩුගන්නාව <-> පිළිමතලාව <-> කිරිබත්කුඹුර <-> පේරාදෙණිය <-> ගැටඹේ <-> මහනුවර <-> කටුගස්තොට <-> අඹතැන්න <-> අකුරණ <-> අලවතුගොඩ <-> බලකඩුව <-> උඩුපිල <-> කූඹියන්ගොඩ <-> මාතලේ.
• උපුටාගැනීමකි
Comments
Post a Comment