හම්බන්තොට - අවිස්සාවේල්ල - ත්‍රිකුණාමලය
" වැඩිය පෝස්ට් වැටෙන්නේ නැති ඒවා..
•• (X)හම්බන්තොට [211/69/45] ත්‍රිකුණාමලය(S)
•• (X)ஹம்பாந்தோட்டை [211/69/45] திருகோணமலை(S)
•• (X)Hambantota [211/69/45] Trincomalee(S)
ו අර්ධ සුඛෝපභෝගී සේවාව / Semi Luxury Service
ו සීමිත නැවතුම් / Limited Stop
•• ගමන් මාර්ගය | හම්බන්තොට - සිප්පිකුලම - මිරිජ්ජවිල - අම්බලන්තොට - නෝනාගම - බැමිණියන්වල - මාමඩල - පල්ලෙරොට - වැටිය හංදිය - බරවකුඹුක - කුට්ටිගල - තුංකම - ඇඹිලිපිටිය - උඩවලව - පල්ලෙබැද්ද - ගොඩකවෙල - මාදම්පේ - කහවත්ත - පැල්මඩුල්ල - ලෙල්ලුපිටිය - රත්නපුර - කුරුවිට - ඇහැලියගොඩ - අවිස්සාවේල්ල - කරවනැල්ල - රුවන්වැල්ල - වරාවල - කොටියාකුඹුර - තොරණගහපිටිය - ගලිගමුව - රංවල - කෑගල්ල - මාවනැල්ල - කඩුගන්නාව - පිළිමතලාව - පේරාදේණිය - ගැටඹේ - මහනුවර - කටුගස්තොට - අකුරණ - අලවතුගොඩ - බලකඩුව - ඇල්වල - මාතලේ - තොටගමුව - නාඋල - දඹුල්ල - පැල්වැහැර - ඉනාමළුව - මාගල්ලෙන - හබරණ - ගල්ඔය හංදිය - යකා වංගුව - කිතුල්උතුව පාලම - කන්තලේ - සාලියපුර - ගල්මැටියාව - තඹලගමුව - පාලම්පටාර් - කප්පල්තුරෙයි හංදිය - අනුරාධපුර හංදිය - ත්‍රිකුණාමලය
••• හම්බන්තොට සිට ත්‍රිකුණාමලය දක්වා,
•• සම්පූර්ණ ගමන් ගාස්තුව: Rs.2364.00/=
••• முழுப்பயணக்கட்டணம்: Rs.2364.00/=
••• Full Fare: Rs.2364.00/=
•• ආසන්න දුර ප්‍රමාණය: 434 KM
••• அண்ணளவாக பயணிக்கும் தூரம்: 434 KM
••• Approximated Distance: 434 KM
•• ධාවන කාලය: පැය 11 විනාඩි 30
••• பயண நேரம்: 11 மணி 30 நிமிடங்கள்
••• Traveling Time: 11 Hours 30 Minutes
••• පිටත්විම් / புறப்பாடு:
*• හම්බන්තොට / Hambantota : 05:15 P.M
*• ඇඹිලිපිටිය / Embilipitiya : 06:50 P.M
*• රත්නපුර / Rathnapura : 08:50 P.M
*• අවිස්සාවේල්ල / Avisssawella : 10:15 P.M
*• මහනුවර / Kandy : 12:45 A.M
*• ත්‍රිකුණාමලයට ළඟාවීම / To Trincomalee : 05:00 A.M
...................................................................................................
*• ත්‍රිකුණාමලය / Trincomalee : 07:00 P.M
*• දඹුල්ල / Dambulla : 09:15 P.M
*• මාතලේ / Matale : 10:45 P.M
*• මහනුවර / Kandy : 12:00 A.M
*• අවිස්සාවේල්ල / Avisssawella : 02:00 A.M
*• රත්නපුර / Rathnapura : 03:15 A.M
*• ඇඹිලිපිටිය / Embilipitiya : 05:10 A.M
*• හම්බන්තොටට ළඟාවීම / To Hambantota : 06:20 A.M
•• ආසන වෙන්කිරීමට |
•• ஆசனப்பதிவுகளுக்கு |
•• For Seat Reservation |
📌••• Tel | 077 164 2620 , 071 747 3788
••• අනෙක් අන්තය මෙම ආයතනයටම අයත් spND 5447 දරණ බස් රථය මගින් ආවරණය වේ..
• උපුටාගැනීමකි
Comments
Post a Comment