අනුරාධපුර - ත්‍රීකුණාමලය
(X)අනුරාධපුරය 835 ත්‍රීකුණාමලය(N)
▶️ wp NA 8886 (HP42)
▶️ සාමාන්‍ය ගාස්තු සේවය ⭕
▶️ සීමිත නැවතුම් ❎
✅ අනුරාධපුරයෙන් පිටත්වීම :- උදෑසන 7:55
.................................................................
✅ ත්‍රීකුණාමලයෙන් පිටත්වීම :- දහවල් 12:30
♻️ ගමන් මාර්ගය :- අනුරාධපුරය <-> යාපනය හංදිය <-> මාතලේ හංදිය <-> කන්නට්ටිය <-> මිහින්තලේ <-> සීප්පුකුලම <-> අඹගහවෙල හංදිය <-> 100 කණුව <-> මැකිච්චාව <-> වෙහෙරගල <-> රන්පත්විල <-> ලූල්නෑව <-> කහටගස්දිගිලිය <-> බොරළුකන්ද <-> තල්ගහපොතාන හංදිය <-> කැකිරාව හංදිය <-> ගුරුගල්හින්න <-> නානුමිල්ලෑව <-> ඕලුගස්කඩ <-> හොරොව්පොතාන <-> රත්මලේ <-> රොටවැව <-> මහදිවුල්වැව <-> පන්කුලම <-> තිරියාය <-> මොරවැව <-> පාන්මැදවච්චිය <-> වේප්පන්කුලම <-> වෙල්ගම්වෙහෙර <-> කන්නියා හංදිය <-> අනුරාධපුරය හංදිය <-> ත්‍රීකුණාමලය.
👉 සමස්ථ දුර ප්‍රමාණය :- කි.මී 108යි.
👉 සාමාන්‍ය ධාවන කාළය :- පැය 2යි විනාඩි 30යි.
-----------------------------------------------
(NC)කහටගස්දිගිලිය 835 අනුරාධපුරය(N)
▶️ wp NA 8886 (HP42)
▶️ සාමාන්‍ය ගාස්තු සේවය ⭕
✅ කහටගස්දිගිලියෙන් පිටත්වීම :- උදෑසන 6:20
.................................................................
✅ අනුරාධපුරයෙන් පිටත්වීම :- සවස 4:35
♻️ ගමන් මාර්ගය :- කහටගස්දිගිලිය <-> ලූල්නෑව <-> රන්පත්විල <-> වෙහෙරගල <-> මැකිච්චාව <-> 100කණුව <-> අඹගහවෙල හංදිය <-> සීප්පුකුලම <-> මිහින්තලේ <-> කන්නට්ටිය <-> මාතලේ හංදිය <-> යාපනය හංදිය <-> අනුරාධපුරය.
👉 සමස්ථ දුර ප්‍රමාණය :- කි.මී 36යි.
👉 ආසන්න වශයෙන් ධාවන කාළය :- පැය 1යි.
-----------------------------------------------
💠 මෙම බස් රථය උදෑසන 6:20ට කහටගස්දිගිලිය සිට අනුරාධපුරය බලා ගමන් ආරම්භ කර, උදෑසන 7:55ට අනුරාධපුරය සිට ත්‍රීකුණාමලය බලා ධාවනය වී, නැවත දහවල් 12:30ට ත්‍රීකුණාමලය සිට අනුරාධපුරය බලා ධාවනය වී, සවස 4:35ට අනුරාධපුරය සිට කහටගස්දිගිලිය බලා ධාවනය වේ.
☎️ වැඩිදුර විස්තර විමසීම සදහා අමතන්න.
📞 025 224 7481 :- හොරොව්පොතාන ඩිපෝව.
📞 025 222 2564 :- රජරට ප්‍රාදේශීය කාර්යාලය.
• උපුටාගැනීමකි
Comments
Post a Comment