බදුල්ල - අම්බලන්ගොඩ

 😍පාරවල් හදපු ඈයෝ..🔥🔥🔥 තරඟකාරී ගමනක..




🇱🇰🇱🇰ශ්‍රීලංගම අම්බලන්ගොඩ ඩිපෝව | SLTB AMBALANGODA DIPOT🇱🇰🇱🇰




NB-3984


❎අම්බලන්ගොඩ - බදුල්ල (31)


❎Ambalangoda- Badulla (31)


Old : අම්බලන්ගොඩ 31 මහියංගනය 




❎සාමාන්‍ය ගාස්තු සීග්‍රගාමි සේවාව 




-------- ගමන් මාර්ගය --------




අම්බලන්ගොඩ , හික්කඩුව , ගාල්ල , කොග්ගල , අහංගම, වැලිගම , මිරිස්ස, මාතර , දෙවිනුවර, දික්වැල්ල, තංගල්ල , නෙටොල්පිටිය , රන්න, හුංගම, නෝනාගම, අම්බලන්තොට , හම්බන්තොට , පල්ලේමලල, වීරවිල, පන්නේගමුව, ලුණුගම්වෙහෙර , තණමල්විල , කිතුල්කොටේ , ඌවකුඩාඔය, ඇතිලිවැව , වැල්ලවාය , රණ්දෙනිය, ඌව කරදගොල්ල , ඇල්ල, කුඹල්වෙල , දෙමෝදර, හාලිඇල, බදුල්ල 




-------- දිනපතා පිටත්වීම --------




*අම්බලන්ගොඩ සිට බදුල්ල බලා : උදේ9.10


*ගාල්ල සිට බදුල්ල බලා : උදේ 10.00




*බදුල්ල සිට අම්බලන්ගොඩ බලා : පෙව 10.30


*වැල්ලවාය සිට අම්බලන්ගොඩ බලා : දහවල් 12.15


• උපුටාගැනීමකි 

Comments

Popular posts from this blog

මාර්ග අංක 69 සියළුම කාලසටහන්

රත්නපුර හරහා දුරගමන් සේවා පිටත් වෙන වේලාව

පානදුර - මහනුවර