මතුගම - පාර්ලිමේන්තුව
#_SLTB_රත්මලාන_ඩිපෝව . .
430 -7 - මතුගම - රත්මලාන - පාර්ලිමේන්තුව
( NB 9918 ) ( RL 93 )
සාමාන්‍ය ගාස්තු සේවා . . 👌👌👌
පිටත්වීම:-
මතුගම සිට පාර්ලිමේන්තුව බලා:- උදේ 05:50
පාර්ලිමේන්තුව සිට මතුගම බලා:- හවස 04:20
ගමන් මාර්ගය:-
මතුගම. කඩවක. යටදොල. පරන පොලිස් හංදිය. දොඩංගොඩ. නාගොඩ. කටුකුරුන්ද. කලුතර. පානදුර. මොරටුව. රත්මලාන. මැලිබන් හංදිය. නුගේගොඩ. පිටකෝට්ටේ. රාජගිරිය. පාර්ලිමේන්තුව
මෙම පාර්ලිමේන්තුව මතුගම සේවාව සතියේ දින 05 බස් රතය යොදා ඇතී අතර සෙනසුරාදා දින මෙම බස් රතය මතුගම 430 කොළඹ මාර්ගය දාවනය වේ.
• උපුටාගැනීමකි
Comments
Post a Comment