ඇල්පිටිය - බදුල්ල
ඇල්පිටිය 99/6 බදුල්ල🚍
ශ්‍රී ලංගම ඇල්පිටිය ඩිපෝව
EP 60
wp NB 9753
ගමන් මාර්ගය-:
ඇල්පිටිය, පිටිගල , හොරවල ,මතුගම අගලවත්ත, බදුරලිය ,කලවාන, කරවිට නිවිතිගල, තිරිවානකැටිය, රත්නපුර තිරිවානකැටිය ,ලෙල්ලොපිටිය , පාතකඩ පැල්මඩුල්ල ,ඕපනායක ,උඩවෙල ඇල්ලෙපොල , බලංගොඩ ,පඹහින්න හල්දුම්මුල්ල, බෙරගල ,හපුතලේ බණ්ඩාරවෙල, කුඹල්වල, දෙමෝදර, හාලිඇල බදුල්ල ....
පිටත් වීම
ඇල්පිටියෙන් - පෙ.ව. 5.50
මතුගමින් -පෙ.ව. 7.15
බදුල්ලෙන් - පෙ.ව.5.30
මතුගමින් - ප.ව 12.30
• උපුටාගැනීමකි
Comments
Post a Comment