මීපේ - කඩවත ( හයිවේ )


මගී අවශ්‍යතාවය මත අපගේ මීපේ 190/Ex02 කඩවත(සුඛෝපභෝගි සේවා) ND - 7264 දරණ බස් රථය සුපුරුදු පරිදි මෙම සතිය පුරාවට ධාවනය කරන බව කරුණාවෙන් දන්වා සිටිමු....


ගමන්මාර්ගය - මීපේ > මීගොඩ > ගොඩගම > පිටිපන(යුධ හමුදා කදවුර) > හෝමාගම > වල්ගම > පරණ හංදිය > අතුරුගිරිය > කඩවත


- මීපෙන් පිටත්වීම - පෙ.ව. 7.15

- කඩවතින් පිටත්වීම - පෙ.ව. 8.45 (උදෑසන අවසාන බස් රථය)


- මීපෙන් පිටත්වීම - ප.ව. 3.30

- කඩවතින් පිටත්වීම - ප.ව 6.30 (සවස අවසාන බස් රථය)


විමසීම් - 070 3399687 හෝ 071 8190885


ගමන් ගාස්තුව : රු.380/=

මුලු දුර : 35km

අනුමත ධාවන කාලය : පැය 1යි


සැ.යු - ND - 7470 දරණ බස් රථය අනතුරකට ලක්වී ඇති බැවින් තාවකාලිකව ND - 7264 දරණ බස් රථය ධාවනය වේ.


• උපුටාගැනීමකි 

Comments

Popular posts from this blog

මාර්ග අංක 69 සියළුම කාලසටහන්

රත්නපුර හරහා දුරගමන් සේවා පිටත් වෙන වේලාව

පානදුර - මහනුවර