පානදුර - බලංගොඩ - අම්පාර


64/98 - පානදුර - රත්නපුර - අම්පාර . . 👌👌


සාමාන්‍ය ගාස්තු සේවා . . 💪💪💪

සිම්ත නැවතුම් . . . 😍😍😍


පිටත්වීම :-

පානදුර සිට අම්පාර :- පෙරවරු 8.55

රත්නපුර සිට අම්පාර :- පෙරවරු 11.00

බලංගොඩ සිට අම්පාර :- පස්වරු 12.05


අම්පාර සිට පානදුර :- පෙරවරු 9.15

බලංගොඩ සිට පානදුර :- පස්වරු 2.25 

රත්නපුර සිට පානදුර :- පස්වරු 3.40 


ගමන් මාර්ගය :- පානදුර,අළුබෝමුල්ල,බණ්ඩාරගම,හොරණ,ඉංගිරිය,කිරිඇල්ල,මිල්ලකඩේ,රත්නපුර,ලෙල්ලොපිටිය,පැල්මඩුල්ල,මොරතොට,ඕපනායක,ඇල්ලෙපොල,බලංගොඩ,අළුත්නුවර,ඉඹුල්පේ,ගලගම,පඹහින්න,පුවක්ගහවෙල,මරංගහවෙල,හල්දුම්මුල්ල,බෙරගල,කොස්ලන්ද,වැල්ලවාය,බුත්තල,හුලංදාව,මොණරාගල,සියඹලාණ්ඩුව,දමන,අම්පාර.


#_SLTB_පානදුර_ඩ්පෝව

• උපුටාගැනීමකි 

Comments

Popular posts from this blog

මාර්ග අංක 69 සියළුම කාලසටහන්

රත්නපුර හරහා දුරගමන් සේවා පිටත් වෙන වේලාව

පානදුර - මහනුවර