බදුල්ල - නුවරඑලිය - කල්පිටිය


(X) කල්පිටිය/පුත්තලම 901/81/47/296 බදුල්ල (S)

අර්ධ සුඛෝපභෝගී සේවා ගාස්තු..

.සීමිත නැවතුම්..

ශ්‍රී ලංගම බදුල්ල ඩිපෝව

wp ND-9517 


~ කල්පිටිය අන්තයෙන් ~

කල්පිටියෙන් බදුල්ල බලා රාත්‍රි 07.00

පුත්තලමෙන් බදුල්ල බලා රාත්‍රි 08.00

කුරුණෑගලින් බදුල්ල බලා රාත්‍රි 09.50

මහනුවරින් බදුල්ල බලා රාත්‍රි 11.00

නුවරඑළියෙන් බදුල්ල බලා රාත්‍රි 01.30

වැලිමඩින් බදුල්ල බලා අලුයම 02.30

බණ්ඩාරවෙලට ළගාවීම අලුයම 03.30

බදුල්ලට ළගාවීම අලුයම 04.30

....................................................................

~ බදුල්ල අන්තයෙන් ~

බදුල්ලෙන් කල්පිටිය බලා රාත්‍රි 08.30

බණ්ඩාරවෙලින් කල්පිටිය බලා රාත්‍රි 9.30

වැලිමඩින් කල්පිටිය බලා රාත්‍රි 10.30

නුවරඑළියෙන් කල්පිටිය බලා රාත්‍රි 11.30

මහනුවරින් කල්පිටිය බලා අලුයම 02.35 

කුරුණෑගලින් කල්පිටිය බලා අලුයම 03.30

පුත්තලමට ළගාවීම අලුයම 05.35

කල්පිටියට ළගාවීම උදෑසන 06.30


ගමන් මාර්ගය 👇

කල්පිටිය, කන්දකුඩා, පාලන්කුඩා, නොරොච්චෝලේ, මාම්පූරි, කරඹේ, පාලවිය, පුත්තලම, කල්අඩිය, ගල්කුලම, කොට්ටුකච්චිය, තෝනිගල, ආණමඩුව, තලාකොලවැව, පලුගස්හංදිය, කනුකැටිය, මොන්නෑකුලම, කොටවෙහෙර, නැබැඩෑව, නිකවැරටිය, විතිකුලිය, අවුලේගම, පාදෙණිය, වාරියපොල, මාස්පොත, කුරුණෑගල, මල්ලවපිටිය, මිල්ලව, පිලැස්ස, පරගහදෙණිය, වෑඋඩ, මැටිබොක්ක, ගලගෙදර, අරඹේකඩේ, හෑදෙණිය, අලදෙණිය, කටුගස්තොට, මහනුවර, පේරාදෙණිය, ගෙලිඔය, ගම්පොළ, අටබාගෙ, පුස්සැල්ලාව, තවලන්තැන්න, රම්බොඩ, ලබුකැලේ, ටොප්පාස්, බඹරකැලේ, නුවරඑළිය, සීතාඑලිය, හක්ගල, බොරගස්, ගවරම්මාන, කැප්පෙටිපොළ, නුගතලාව, වැලිමඩ, ඩයරබා, බණ්ඩාරවෙල, කුඹල්වෙල, දෙමෝදර, හාලිඇල, බදුල්ල.


මාර්ගයේ දුර ප්‍රමාණය :- කි.මි.303 

( වේලාවන් සංශෝධනය විය හැකී . මෙහි ඇතුලත් කර ඇත්තේ පැරණි කාලසටහනයි )

Comments

Popular posts from this blog

මාර්ග අංක 69 සියළුම කාලසටහන්

රත්නපුර හරහා දුරගමන් සේවා පිටත් වෙන වේලාව

පානදුර - මහනුවර