යාපනය - අක්කරපත්තු


(X) අක්කරෙයිපත්තුව 86-9 යාපනය (N,)

සාමාන්‍ය ගාස්තු...සීමිත නැවතුම්...✋✋✋

ශ්‍රී ලංගම වව්නියාව ඩිපෝව

wp ND-9911 (VV-07)


පිටත්වීම් 👇

වව්නියාවෙන් යාපනය බලා උදෑසන 06.45 

යාපනයෙන් අක්කරෙයිපත්තුව බලා උදෑසන 10.45 

වව්නියාවෙන් අක්කරෙයිපත්තුව බලා දහවල් 01.50

..........................................................................

අක්කරෙයිපත්තුවෙන් යාපනය බලා උදෑසන 07.00


ගමන් මාර්ගය 👇

අක්කරෙයිපත්තුව අඩ්ඩාලච්චේන, ඔලුවිල්, නින්දවූර්, කාරතිව්, කල්මුණේ, කාත්තන්කුඩි, කල්අඩි, මඩකලපුව, ඌරනි, එරාවුර්, චෙන්කලඩි, කිරාන්, වාලච්චේන, ඔඩ්ඩමාවඩි, පූනානි, වැලිකන්ද, මනම්පිටිය, කදුරුවෙල, පොලොන්නරුව, ගිරිතලේ, මින්නේරිය, හබරණ, පලුගස්වැව, ගනේවල්පොල, මරදන්කඩවල, තිරප්පනේ , ගල්කුලම, මිහින්තලේ, රඹෑව, මැදවච්චිය, ඉරට්ටපෙරියකුලම, වවුනියාව, ඕමන්තෙ, පුලියන්කුලම, මාන්කුලම, කොකාවිල්, ඉරණමඩු, කිලිනොච්චි, -පරන්තන්, අලිමංකඩ, පලෙයි, මිරුසුවිල්, කොඩිකාමම්, චාවකච්චේරි, අරියාලෙයි, යාපනය.


සම්පූර්ණ ගමන් ගාස්තුව :- රු.1892.00

මාර්ගයේ දුර ප්‍රමාණය :- කි.මි.454 — 

• උපුටාගැනීමකි 

Comments

Popular posts from this blog

මාර්ග අංක 69 සියළුම කාලසටහන්

රත්නපුර හරහා දුරගමන් සේවා පිටත් වෙන වේලාව

පානදුර - මහනුවර