කන්සන්තුරය - හෝමාගම NSBM

 #එන්න_යන්න_යාපනය_හරි_ළගයි 🤗🥰


💜️💝💙S.L.T.B HOMAGAMA💙💝💜️ 


(X) කන්කසන්තුරය 769/87 කොළඹ/හෝමාගම (S)

▶️ wp NB 9834 (HG76)

▶️ අර්ධ සුඛෝපභෝගී සේවය ❎

▶️ සීමිත නැවතුම් ⭕


☣️ කන්කසන්තුරය සිට හෝමාගම බලා පිටත්වීම් :-

  ✅ කන්කසන්තුරයෙන් පිටත්වීම :- රාත්‍රී 08:20

  ✔️ යාපනයට ළගාවීම :- රාත්‍රී 9:00

  ✅ යාපනයෙන් පිටත්වීම :- රාත්‍රී 10.00

  ✅ කොළඹින් පිටත්වීම :- අලුයම 5:00

  ✔️ හෝමාගමට ළගාවීම :- අලුයම 5:50


♻️ ගමන් මාර්ගය :- කන්කසන්තුරය -> චුන්නාකම් -> යාපනය -> අරියාලෙයි -> නාවට්කුලි -> කයිතඩි -> චාවකච්චේරි -> අරසඩි -> කොඩිකාමම් -> මිරිස්විල් -> මුහමලේ -> පලෛයි -> පුදුකාඩු -> අයියකච්චි -> අලිමංකඩ -> උමයාන්පුරම් -> පරන්තන් -> කිලිනොච්චිය -> ඉරණමඩු -> මුරුගන්ඩි -> කොකාවිල් -> මාන්කුලම් -> පෙරියකුලම් -> කනගරාජකුලම් -> පුලියමන්කුලම් -> ඕමන්තෛ -> තාණ්ඩිකුලම -> වව්නියාව -> ඉරට්ටපෙරියකුලම් -> ගල්කන්දෙගම -> සියඹලාගස්වැව -> පූනෑව -> පුල්ලෙයාර් -> ඉසින්බැස්සගල -> මැදවච්චිය -> සංගිලිකනදරාව -> වහමළුගොල්ලෑව -> ඉකිරිගොල්ලෑව -> රඹෑව -> ගෝනෑව -> පරසන්ගස්වැව -> මාන්කඩවල -> සාලියපුර -> යාපනය හංදිය -> අනුරාධපුරය -> මහබුලන්කුලම -> සිංහාරගම -> නොච්චියාගම -> කලාඔය -> සාලියවැව -> කරුවලගස්වැව -> පුත්තලම -> පාලවි -> මදුරන්කුලිය -> මුන්දලම -> කීරියන්කල්ලිය -> බත්තුළුඔය -> ආරච්චිකට්ටුව -> බංගදෙනිය -> හලාවත -> මාදම්පෙ -> මාරවිල -> වෙන්නප්පුව -> තෝප්පුව -> කොච්චිකඩේ -> මීගමුව -> කටුනායක -> සීදූව -> ජාඇල -> කඳාන -> වත්තල -> පෑලියගොඩ -> කොළඹ -> කිරුලපන -> නුගේගොඩ -> නාවින්න -> මහරගම -> පන්නිපිටිය -> මාකුඹුර -> කොට්ටාව -> හෝමාගම.


👉 ආසන්න වශයෙන් දුර ප්‍රමාණය :- කි.මී 451යි.

👉 සාමාන්‍ය ධාවන කාලය :- පැය 9යි විනාඩි 30යි.


-----------------------------------------------


(X)කොළඹ 87 යාපනය (S)

▶️ wp NB 9834 (HG76)

▶️ අර්ධ සුඛෝපභෝගී සේවය ❎

▶️ සීමිත නැවතුම් ⭕


☣️ කොළඹ සිට යාපනය බලා පිටත්වීම් :-

  ✅ කොළඹින් පිටත්වීම :- රාත්‍රී 10:45

  ✔️ යාපනයට ළගාවීම :- අලුයම 5:45


♻️ ගමන් මාර්ගය :- කොළඹ -> පෑලියගොඩ -> වත්තල -> කදාන -> ජාඇල -> සීදූව -> මීගමුව -> කොච්චිකඩේ -> තෝප්පුව -> වෙන්නප්පුව -> මාරවිල -> මාදම්පෙ -> හලාවත -> බංගදෙනිය -> ආරච්චිකට්ටුව -> බත්තුළුඔය -> කිරියන්කල්ලිය -> මුන්දලම -> මදුරන්කුලය -> පලාවි -> පුත්තලම -> කරුවලගස්වැව -> සාලියවැව -> කළාඔය -> නොච්චියාගම -> සිංහාරගම -> මහබුලන්කුලම -> අනුරාධපුරය -> යාපනය හංදිය -> සාලියපුර -> මාන්කඩවල -> පරසන්ගස්වැව -> ගෝනෑව -> රඹෑව -> ඉකිරිගොල්ලෑව -> මහමළුගොල්ලෑව -> සංගිලිකන්ද -> මැදවච්චිය -> ඉසින්බැස්සගල -> පුල්ලෙයාර් -> පූනෑව -> සියඹලාගස්වැව -> ගල්කන්දෙගම -> ඉරට්ටපෙරියකුලම් -> වව්නියාව -> තාණ්ඩිකුලම -> ඕමාන්තෙ -> පුලියමන්කුලම -> කනගරාජකුලම් -> පෙරියකුලම් -> මාන්කුලම් -> කොකාවිල් -> මුරුගන්ඩි -> ඉරණමඩු -> කිලිනොච්චිය -> පරන්තන් -> උමයාන්පුරම් -> අලිමංකඩ -> අයියකච්චි -> පුදුකාඩු -> පලෙයි -> මුහමලේ -> මිරිස්විල් -> කොඩිකාමම් -> අරසඩි -> චාවකච්චේරි -> කයිතඩි -> නාවට්කුලි -> අරියාලෙයි -> යාපනය.


👉 ආසන්න වශයෙන් දුර ප්‍රමාණය :- කි.මී 406යි.

👉 සාමාන්‍ය ධාවන කාලය :- පැය 7යි.


-----------------------------------------------


💠 මෙම බස් රථය NSBM අසලින් සවස 5:15ට මාර්ග අංක 138 ඔස්සේ තිඹිරිගස්යාය හරහා කොළඹ බලා ධාවනය වී කොළඹින් රාත්‍රී 10:45ට මාර්ග අංක 87 ඔස්සේ යාපනය බලා ධාවනය වේ. ඉන් පසු දින යාපනය බස් නැවතුම්පොළෙන් රාත්‍රී 7:15ට. කන්කසන්තුරය බලා ගමන් කර, කන්කසන්තුරයෙන් රාත්‍රී 8:20ට මාර්ග අංක 87 ඔස්සේ යාපනය / කොළඹ හරහා හෝමාගම දක්වාම ධාවනය වී ඩිපෝ යයි.


💢 මෙම  සේවාවේ අනික් පසඅන්තය සේවා සැපයීම ශ්‍රී ලං.ග.ම යාපනය ඩිපෝව සතු wp ND 9932 (JF77) බස් රථයෙන් සිඳුකරණු ලබයි.


☎️ වැඩිදුර විස්තර විමසීම සදහා අමතන්න.

  📞 011 7 706 330 :- හෝමාගම ඩිපෝව.

   📞 021 2 222 207 :- යාපනය ඩිපෝව.

  

-----------------------------------------------


Comments

Popular posts from this blog

මාර්ග අංක 69 සියළුම කාලසටහන්

රත්නපුර හරහා දුරගමන් සේවා පිටත් වෙන වේලාව

පානදුර - මහනුවර