මාතර - බණ්ඩාරවෙල


🌺🌺 SP NC 6996 🌺🌺


🌼🌼 මාතර 31 බණ්ඩාරවෙල ( N ) 🌼🌼

🍁🍁 සාමාන්‍ය ගාස්තු සේවය 🍁🍁

🏵️🏵️ සීමිත නැවතුම් 🏵️🏵️


මාතරින්  09.50 a.m ⏱

බණ්ඩාරවෙලින්  04.15 p.m ⏰


ගමන් මාර්ගය :-

                    🟢 මාතර දෙවිනුවර කපුගම ගන්දර තලල්ල කෝට්ටෙගොඩ හුන්දෙනිය දික්වැල්ල වැවුරුකන්නල වලස්ගල ගලගම හංදිය රත්මල්කැටිය බෙලිඅත්ත පුවක්දණ්ඩාව සිටිනාමළුව නලගම හංදිය තංගල්ල හේනකඩුව ගොඩිගමුව නෙටොල්පිටිය රන්න කහඳමෝදර බටඅත හුංගම ලුනම නෝනගම මල්පෙත්තාව අම්බලන්තොට දෙහිගහලන්ද මිරිජ්ජවිල කටුවැව සිප්පිකුලම හම්බන්තොට උඩමලල පල්ලෙමලල වැලිගත්ත වීරවිල සේදවත්ත පන්නෙගමුව ලුණුගම්වෙහෙර උයාතුවැව බෝගහවැව රණවරුනාව තේක්කවත්ත තණමල්විල කිවුලෙආර කිතුල්කොටේ සිරිනන්දපුර කුඩාඔය කුඹුක්කොටේ තෙලුල්ල ඇතිලිවැව වෙහෙරයාය හදපානගල බුදුරුවගල වැල්ලවාය වැලිආර හංදිය රන්දෙණිය රන්හෙලගම කරඳගොල්ල රාවණාඇල්ල ඇල්ල කුඹල්වෙල දෝව දික්අරාව බිඳුණුවැව තන්තිරිය බණ්ඩාරවෙල 


⚜ සාමාන්‍ය සේවා ගාස්තුව :- රු.929.00/=

⚜ ආසන්න වශයෙන් දුර :- 201 km

⚜ ධාවන කාලය :- පැය 5.30

• උපුටාගැනීමකි 

Comments

Popular posts from this blog

මාර්ග අංක 69 සියළුම කාලසටහන්

රත්නපුර හරහා දුරගමන් සේවා පිටත් වෙන වේලාව

පානදුර - මහනුවර