කතරගම - කොළබ (ගාළු පාර )
💜💝💙S.L.T.B KATHARAGAMA💙💝💜
...☸️සම්බුදු සරණයි☸️️...
(X)කතරගම 32 කොළඹ(N)
▶️ wp ND 9608 (KTG09)
▶️ සාමාන්‍ය ගාස්තු සේවය ⭕️
▶️ සීමිත නැවතුම් ❎
☣️ කතරගම සිට කොළඹ බලා පිටත්වීම් හා ළගාවීම් :-
✅ කතරගමින් පිටත්වීම :- දහවල් 1:50
✔️ කොළඹට ළගාවීම :- රාත්‍රී 9:20
----------------------------------------------
☣️ කොළඹ සිට කතරගම බලා පිටත්වීම් හා ළගාවීම් :-
✅ කොළඹින් පිටත්වීම :- අලුයම 2:20
✔️ කතරගමට ළගාවීම :- උදෑසන 8:20
♻️ ගමන් මාර්ගය :- කතරගම <-> බෝගහපැලැස්ස <-> රන්මිණිතැන්න <-> තිස්සමහාරාම <-> දෙබරවැව <-> වීරවිල <-> වැලිගත්ත <-> පල්ලෙමලල <-> උඩමලල <-> හම්බන්තොට <-> සිප්පිකුලම <-> කටුවැව <-> මිරිජ්ජවිල <-> දෙහිගහලන්ද <-> අම්බලන්තොට <-> මල්පෙත්තාව <-> නෝනගම <-> ලුනම <-> හුංගම <-> බටඅත <-> කහඳමෝදර <-> රන්න <-> නෙටොල්පිටිය <-> තංගල්ල <-> ගොඩැල්ලවෙල හංදිය <-> සීනිමෝදර <-> මොරකැටිආර <-> මහවෙල <-> කුඩාවැල්ල <-> දික්වැල්ල <-> හුන්දෙනිය <-> කෝට්ටෙගොඩ <-> තලල්ල <-> ගන්දර <-> කපුගම <-> දෙවිනුවර <-> මාතර <-> පඹුරණ <-> වල්ගම <-> කඹුරුගමුව <-> තල්අරඹ <-> මිරිස්ස <-> පොල්වතුමෝදර <-> වැලිගම <-> කුඹල්ගම <-> මිදිගම <-> ගොවියාපාන <-> අහංගම <-> කතළුව <-> කොග්ගල <-> හබරාදූව <-> තල්පෙ <-> උණවටුන <-> දෙවට <-> කටුගොඩ <-> ගාල්ල <-> ගිංතොට <-> බූස්ස <-> රත්ගම <-> දොඩන්දූව <-> හික්කඩුව <-> සීනිගම <-> කහව <-> අම්බලන්ගොඩ <-> බලපිටිය <-> අහුංගල්ල <-> කොස්ගොඩ <-> ඉදුරුව <-> බෙන්තොට <-> අලුත්ගම <-> බේරුවල <-> මග්ගොන <-> පයාගල <-> කටුකුරුන්ද <-> කළුතර <-> වස්කඩුව <-> වාද්දුව <-> පානදුර <-> මොරටුව <-> කටුබැද්ද <-> රත්මලාන <-> ගල්කිස්ස <-> දෙහිවල <-> වැල්ලවත්ත <-> බම්බලපිටිය <-> කොල්ලුපිටිය <-> කොළඹ.
👉 සම්පූර්ණ දුර ප්‍රමාණය :- කි.මී 285යි.
👉 සාමාන්‍ය ධාවන කාලය :- පැය 7යි විනාඩි 30යි.
☎️ වැඩිදුර විස්තර විමසීම සදහා අමතන්න.
📞 047 2235 281 :- කතරගම ඩිපෝව.
📞 091 222 4056 :- රුහුණු ප්‍රාදේශීය කාර්යාලය.
-----------------------------------------------
Comments
Post a Comment