ගාල්ල - දෙහිඅත්තකණ්ඩිය

 🚫🚫🚫 පුලතිසිපුරවරයෙන් ඌව වෙල්ලස්ස හරහා දක්ෂිණ ලංකාවේ අගනුවර බලා ගමන් ගන්නා සාමාන්‍ය ගාස්තු රාත්‍රී ධාවකයා 🚫🚫🚫


☸️☸️☸️ මාතර බෝ සමිඳු පිහිටයි ....!!! ☸️☸️☸️


🌹🌹 ශ්‍රී ලංගම දෙහිඅත්තකණ්ඩිය ඩිපෝව 🌹

🌼🌼 DAK 34 🌼🌼

🌿🌿 WP ND 9464 🌿🌿


🏵️🏵️ කුරුළුබැද්ද 27 ගාල්ල ( N ) 🏵️🏵️

💐💐 සාමාන්‍ය ගාස්තු සේවය 💐💐

🌺🌺 සීමිත නැවතුම් 🌺🌺


කුරුළුබැද්දෙන්  05.30 p.m ⏱️

වැලිකන්දෙන්  06.00 p.m ⏱️

අරලගංවිලෙන්  06.30 p.m ⏱️

දෙහිඅත්තකණ්ඩියෙන්  07.00 p.m ⏱️

මහියංගණයෙන්  08.50 p.m ⏱️

බිබිලෙන්  09.30 p.m ⏱️

මොණරාගලින්  10.30 p.m ⏱️

ඇඹිලිපිටියෙන්  01.45 a.m ⏱️

මාතරින්  03.35 a.m ⏱️


ගාල්ලෙන්  05.45 p.m ⏰

මාතරින්  07.15 p.m ⏰ 

දික්වැල්ලෙන්  07.45 p.m ⏰

තංගල්ලෙන්  08.20 p.m ⏰

ඇඹිලිපිටියෙන්  09.50 p.m ⏰

තණමල්විලෙන්  11.10 p.m ⏰

මොණරාගලින්  01.00 a.m ⏰

මහියංගණයෙන්  02.30 a.m ⏰

දෙහිඅත්තකණ්ඩියෙන්  03.30 a.m ⏰


ගමන් මාර්ගය :- 

                     🟠 කුරුළුබැද්ද මෛත්‍රීපුර වැලිකන්ද අසේලපුර සෙවණපිටිය නෙළුම්වැව ගල්තලාව අරලගංවිල වෙහෙරගල බන්දනාගල දෙහිඅත්තකණ්ඩිය මුවගම්මන දමුන්නරුව සඳුන්පුර කුඩාඔය නවමැදගම දියවිද්දාගම හොබරියාව ගිරාඳුරුකෝට්ටෙ මල්වත්තාව ගිරාලගොල්ල බතලයාය නිදන්ගල තලංගමුව මහියංගණය දම්ඹරාව මාපාකඩ මැදයාය අඳාඋල්පත ඌරනීය රිදීමාලියද්ද හෑපොළ මල්ලැහැව වෑගම බිබිල දොඩම්ගොල්ල අයිවෙල නන්නපුරාව මැදගම බකිණිගහවෙල මොරගහමඩ අමුණෙකදුර දෙහිකිදගම නක්කල මොණරාගල හුලංදාව මදුරුකැටිය කුඹුක්කන බුත්තල යුදගනාව පැල්වත්ත වරුණගම මල්වත්තාවල වැල්ලවාය නුගේයාය බුදුරුවගල හදපානගල වෙහෙරයාය ඇතිලිවැව තෙලුල්ල කුඹුක්කොටේ කුඩාඔය සිරිනන්දපුර කිතුල්කොටේ කිවුලෙආර තණමල්විල බෝදාගම කොමලිගම 17 හමාර 13 කණුව කිරිඉබ්බන්ආර මව්ආර ඩංඩුම මොරකැටිය ඇඹිලිපිටිය තුංකම හාගල කුට්ටිගල පදලංගල වෙලංගහවෙල බරවකුඹුක වැටිය පල්ලෙරොට හැඩිවින්න මාමඩල බැමිණියන්විල නෝනගම ලුනම හුංගම බටඅත කහඳමෝදර රන්න නෙටොල්පිටිය ගොඩිගමුව හේනකඩුව තංගල්ල නලගම සිටිනාමළුව පුවක්පිටිය බෙලිඅත්ත රත්මල්කැටිය මුතුමාල ගලගම වැලමිටිවංගුව වලස්ගල වැවුරුකන්නල දික්වැල්ල හුන්දෙනිය කෝට්ටෙගොඩ තලල්ල ගන්දර කපුගම දෙවිනුවර මාතර වල්ගම කඹුරුගමුව තල්අරඹ මිරිස්ස පොල්වතුමෝදර පැලෑන වැලිගම කුඹල්ගම මිදිගම ගොවියාපාන අහංගම වැල්හේන්ගොඩ කතළුව කොග්ගල හබරාදූව තල්පෙ දලවැල්ල උණවටුන දෙවට ගාල්ල 


🔵 මෙම බස් රථය කුරුළුබැද්ද සිට ගමන් අරභා ගාල්ල දක්වා පැමිණ ගාල්ල සිට අරලගංවිල දක්වා පමණක් ධාවනය වේ.


🟣 මෙහි අනෙක් අන්තය ශ්‍රී ලංගම දෙහිඅත්තකණ්ඩිය ඩිපෝව සතු WP ND 9765  DAK 36 දරණ බස් රථය මගින් ආවරණය කරයි.


⚜️ සාමාන්‍ය සේවා ගාස්තුව :- රු.1627.00/=

⚜️ ආසන්න වශයෙන් දුර :- 428 km 

⚜️ ධාවන කාලය :- පැය 11 


📷📷 Ishan Abeysundara 📷📷

Comments

Popular posts from this blog

මාර්ග අංක 69 සියළුම කාලසටහන්

රත්නපුර හරහා දුරගමන් සේවා පිටත් වෙන වේලාව

පානදුර - මහනුවර