අම්පාර - නුවරඑලිය
💕💕 සුන්දර දිගාමඩුල්ලෙන් ශීත කදුකරයට 💜️💕
ශ්‍රි ලංගම අම්පාර ඩිපෝව
ND 9740
......අම්පාර 77 නුවරඑළිය 💜️💕
......සාමාන්‍ය සේවා ගාස්තු ❤️❤️
......සිමිත නැවතුම් 💜️💜️
ගමන් මාර්ගය -
....👉 අම්පාර මුවන්ගල හිගුරාන අම්බලන් ඔය වඩිනාගල බුද්දම හන්දිය අලිවංගුව මුතුකණ්ඩිය සියබලාන්ඩුව කොඩයාන දොඹගහවෙල ඔබ්බේගොඩ මොණරාගල හුලංදාව මාදුරුකැටිය කුඹුක්කන බුත්තල වරුණගම වැල්ලවාය රන්දෙණිය කරදගොල්ල ඇල්ල කුඹල්වෙල බණ්ඩාරවෙල මීරහවත්ත ඩයරබා වැලිමඩ නුගතලාව කැප්පෙටිපොළ ගවරම්මාන බොරගස් හක්ගල සිතාඑලිය නුවරඑළිය 💕😘💜️
දිනපතා පිටත්විම .....
👉අම්පාරින් - පෙ.ව 6.45 💜️💕
👉නුවරඑලියෙන් - පෙ.ව 6.45 💜️💕
Comments
Post a Comment