ත්‍රිකුණාමලය - බණ්ඩාරවෙල

 යලි අරභන ලද සේවාවට සුභ පැතුම් 😍😍

#_SLTB_බණ්ඩාරවෙල_ඩ්පෝව . . 💟💟💟


බණ්ඩාරවෙල 80 ත්‍රිකුණාමලය 


සාමාන්‍ය ගාස්තු සේවා . . 💚💚💚

සිම්ත නැවතුම් . . 💟💟💟


ගමන් මාර්ගය-

පඹහින්න.  සබරගමුව විශ්ව විද්‍යාලය. හල්දුම්මුල්ල. බෙරගල. හපුතලේ 

දියතලාව. බණ්ඩාරවෙල. ඇල්ල. වැල්ලවාය 

බුත්තල. දොඹගහවෙල කොඩයාන. සියඹලාණ්ඩුව. වඩිනාගල. අම්පාරේ 

සමන්තුරේ. කල්මුණේ. කාත්තන්කුඩි මඩකලපුව. එරාවුර්. චෙන්කලඩි. වාලච්චේන. වාකරෙ. වෙරුගල්. මුත්තුර්. කින්නියා. චීනවරාය හරහා ත්‍රිකුණාමලය 


බණ්ඩාරවෙලින් පිටත්විම පස්වරු 5.20

ත්‍රිකුනාමලයෙන් පිටත්විම රාත්‍රි 11.00


විමසීම් :-

වැල්ලවාය ඩිපෝව :-055 2274881

බණ්ඩාරවෙල  ඩිපෝව-057 2222276 — 

• උපුටාගැනීමකි 

Comments

Popular posts from this blog

මාර්ග අංක 69 සියළුම කාලසටහන්

රත්නපුර හරහා දුරගමන් සේවා පිටත් වෙන වේලාව

පානදුර - මහනුවර