අම්පාර - කොළබ . නුවර හරහා

 දළදා සමිදු පිහිටයි.....! ☸️


•• ✨ Dilanka Express ✨

•• (X) අමිපාර 22 කොළඹ (S)

•• අර්ධ සුඛෝපභෝගී සේවාව 

•• epNE - 1127


දිනපතා පිටත්විම හා ළගාවිම •• 


•• අමිපාරෙන් පිටත්විම - 11.00 pm

•• මහියංගණයෙන් - 1.30 am

•• මහනුවරින් පිටත්විම - 3.50 am

•• කොළඹට ළගාවිම - 6.30 am


•• කොළඹින් පිටත්විම - 12.20 pm

•• මහනුවරින් - 4.30 pm

•• මහියංගණයෙන් පිටත්විම - 7.15 pm

•• අමිපාරට ළගාවිම - 10.00 pm


ගමන් මාර්ගය ••


අමිපාර - උහන - අරන්තලාව - මහඔය - පල්ලෙගම - පදියතලාව - දඹාන - මහියංගණය - හසලක - උඩදුමිබර - හුන්නස්ගිරිය - මැදමහනුවර - මොරගහමුල - වැගල - තෙල්දෙණිය - දිගන - මහනුවර - පේරාදෙණිය - පිළිමතලාව - කඩුගන්නාව - මාවනැල්ල - කැගල්ල - අඹේපුස්ස - වරකාපොල - පස්යාල - නිට්ටඹුව - යක්කල - කඩවත - කොළඹ 


•• ආසන වෙන්කිරීම හා වැඩි විස්තර සදහා විමසන්න 📞

•• 0777914385

• උපුටා ගැනීමකි

Comments

Popular posts from this blog

මාර්ග අංක 69 සියළුම කාලසටහන්

රත්නපුර හරහා දුරගමන් සේවා පිටත් වෙන වේලාව

පානදුර - මහනුවර