මහියංගණය - ඇල්පිටිය
ශ්‍රීලංගම බිබිල ඩිපෝව | SLTB Bibila Dipot
ඇල්පිටිය - මහියංගනය
NC-0268 & NB-8283
සාමාන්‍ය ගාස්තු රාත්‍රී සේවාව
------ ගමන් මාර්ගය ------
මහියංගන , ආදාඋල්පත, ඌරනිය, බිබිල , නන්නපුරාව, මැදගම, නක්කල, මොණරාගල , හුලංදාව, කුඹුක්කන, බුත්තල , වැල්ලවාය , ඌවකුඩාඔය, තණමල්විල , ලුණුගම්වෙහෙර , පන්නේගමුව, වීරවිල, හම්බන්තොට , අම්බලන්තොට , නෝනාගම, හුංගම, රන්න, නෙටොල්පිටිය , තංගල්ල , දොඩම්පහල, දික්වැල්ල, දෙවිනුවර, මාතර , කඹුරුගමුව, වැලිගම , අහංගම, හබරාදුව, උණවටුන, ගාල්ල , හික්කඩුව , අම්බලන්ගොඩ , කන්දෙගොඩ , වතුගෙදර , කුරුදුගහහැතැක්ම, ඇල්පිටිය
----- දිනපතා පිටත්වීම වේලාවන් -----
ඇල්පිටිය සිට මහියංගන බලා : රාත්‍රි 8.00
අම්බලන්ගොඩ සිට මහියංගන බලා : රාත්‍රි 8.40
ගාල්ල සිට මහියංගන බලා : රාත්‍රි 9.20
මාතර සිට මහියංගන බලා : රාත්‍රි 10.20
තංගල්ල සිට මහියංගන බලා : රාත්‍රි 11.10
වැල්ලවායට ලගාවීම : අලුයම 2.15
මොණරාගලට ලගාවීම : අලුයම 3.00
මොණරාගල සිට මහියංගන බලා : අලුයම 3.30
මහියංගනයට ලගාවීම : අලුයම 5.00
මහියංගන සිට ඇල්පිටිය බලා : රාත්‍රි 7.30
බිබිල සිට ඇල්පිටිය බලා : රාත්‍රි 8.30
මොණරාගල සිට ඇල්පිටිය බලා : රාත්‍රි 10.00
වැල්ලවාය සිට ඇල්පිටිය බලා : රාත්‍රි 10.40
තණමල්විල සිට ඇල්පිටිය බලා : රාත්‍රි 11.20
මාතරට ලගාවීම : අලුයම 2.00
ගාල්ලට ලගාවීම : අලුයම 2.50
අම්බලන්ගොඩට ලගාවීම : අලුයම 3.30
ඇල්පිටියට ලගාවීම : අලුයම 4.00
සම්පූර්ණ ගමන් ගාස්තුව : රු 535
#SLTB #Bibile #මහියංගනය #ඇල්පිටිය..
• උපුටාගැනීමකි
Comments
Post a Comment