මොණරාගල - යාපනය

 ඌව වෙල්ලස්සෙන් තල් අරණට...💙රස ඒවා😎😍


☸ බුදු සරණයි දෙවි පිහිටයි ....!!!☸️


(X) මොණරාගල 91 යාපනය ( N )

( සීමිත නැවතුම් / සාමාන්‍ය ගාස්තු )


 පිටත්වන වේලාවන් ⏰


#මොණරාගලින්  07.30 a.m 

#යාපනයෙන්  04.30 a.m 


ගමන් මාර්ගය :-

                   

( මොණරාගල , හුලංදාව,  බිබිල, රිදීමාලියද්ද , මහියංගණය, ගිරාඳුරුකෝට්ටේ,  දෙහිඅත්තකණ්ඩිය, සිරිපුර, දිඹුලාගල මනම්පිටිය,  කදුරුවෙල,  පොළොන්නරුව  මින්නේරිය, හබරණ , මරදන්කඩවල තිරප්පනේ , ගල්කුලම , මිහින්තලේ මැදවච්චිය ,වවුනියාව, ඕමන්තේ ,මාන්කුලම කොකාවිල්,  කිලිනොච්චිය, එලිෆන්ට්පාස් මුහමලේ,කොඩිකාමම්, චාවකච්චේරිය අරියාලෙයි, යාපනය )


wp ND- 9655 / MON-88

ශ්‍රී ලංගම මොණරාගල ඩ්පෝව


☎️ විමසීම් 

   055 2276281

   077 3821598

   071 1803632

Comments

Popular posts from this blog

මාර්ග අංක 69 සියළුම කාලසටහන්

රත්නපුර හරහා දුරගමන් සේවා පිටත් වෙන වේලාව

පානදුර - මහනුවර