අම්පාර - නුවරඑලිය
#_Morning_express 👌👌👌
#_SLTB_අම්පාර_ඩ්පෝව 💟💟💟
වළගම්පුර. අම්පාර 77 නුවරඑළිය
සාමාන්‍ය ගාස්තු සේවා . . . 😍😍😍
සිමිත නැවතුම් . . 💙💙💙
පිටත්වීම :-
වළගම්පුරෙන් අලුයම 05.00
අම්පාරෙන් උදෑසන 06.45
නුවරඑළියෙන් උදෑසන 06.45
ගමන් මාර්ගය :-
වළගම්පුර. උහන. අම්පාර. හිගුරාන. වඩිනාගල. සියඹලාණ්ඩුව. ඔබ්බෙගොඩ. මොණරාගල. බුත්තල. වැල්ලවාය. ඇල්ල. කුඹල්වෙල. බණ්ඩාරවෙල. වැලිමඩ. නුවරඑළිය. —
• උපුටාගැනීමකි
Comments
Post a Comment