මහනුවර- මහරගම. අවිස්සාවේල්ල හරහා
💜️💝💙S.L.T.B YATINUWARA💙💝💜️
...☸️බුදු සරණයි දෙවි පිහිටයි☸️...
(X)මහනුවර 69/122 මහරගම(N)
▶️ wp NC 1573 (YT70)
▶️ සාමාන්‍ය ගාස්තු සේවය ⭕️
▶️ සීමිත නැවතුම් ❎
✅ මහනුවරින් පිටත්වීම :- අලුයම 5:30
..............................................................
✅ මහරගමින් පිටත්වීම :- උදෑසන 11:40
♻️ ගමන් මාර්ගය :- මහනුවර <-> ගැටඹේ <-> පේරාදෙණිය <-> කිරිබත්කුබුර <-> පිළිමතලාව <-> කඩුගන්නාව <-> ගනේතැන්න <-> හිඟුල <-> මාවනැල්ල <-> උතුවන්කන්ද <-> කෑගල්ල <-> ගලිගමුව <-> අරන්දර <-> කොටියාකුඹුර <-> අඟුරුවැල්ල <-> රුවන්වැල්ල <-> කරවනැල්ල <-> අටළුගම <-> ඊරියගොල්ල <-> දෙහිඕවිට <-> පිටදෙණිය <-> තල්දූව <-> අවිස්සාවේල්ල <-> උක්වත්ත <-> පුවක්පිටිය <-> කොස්ගම <-> කලුඅග්ගල <-> පහත්ගම <-> මීපේ <-> හෝමාගම <-> මාකුඹුර <-> කොට්ටාව <-> පන්නිපිටිය <-> මහරගම.
👉 සමස්ථ දුර ප්‍රමාණය :- කි.මී. 130යි.
👉 සාමාන්‍ය ධාවන කාළය :- පැය 4යි.
☎️ වැඩිදුර විස්තර විමසීම සදහා අමතන්න.
📞 081 2571 235 :- යටිනුවර ඩිපෝව.
📞 081 2213 590 :- මහනුවර ප්‍රාදේශීය කාර්යාලය.
• උපුටාගැනීමකි
Comments
Post a Comment