මාකුඹුර - බදුල්ල (හයිවේ.ඇල්ල හරහා )
බස් නැවතුමට ආපු ඇතා.. 💙💙
💎 NCG Express 💎
•• (X) මාකුඹුර EX01 බදුල්ල (X/L) ••
•• ගමන් මාර්ගය 👇
බදුල්ල, කුඹල්වෙල, ඇල්ල, වැල්ලවාය, තණමල්විල, මත්තල, දක්ෂිණ අධිවේගී මාර්ගය, මාකුඹුර, මහරගම, නුගේගොඩ, කොළඹ
⭕ බදුල්ලෙන් - රෑ 12.45 (කොළඹ දක්වා)
⭕ බදුල්ලෙන් - උදේ 10.30 (කොළඹ දක්වා)
⭕ මාකුඹුරෙන් - උදේ 10.30
⭕ මාකුඹුරෙන් - රෑ 10.30
විමසීම් - 0761382300
Comments
Post a Comment