කතරගම - කොළබ හයිවේ
🚫🚫🚫 කඳ සුරිඳු අඩවියෙන් දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සෙ කොළොම්තොට බලා 🚫🚫🚫
☸️☸️☸️ සම්මා සම්බුදු සරණයි .....!!! ☸️☸️☸️
🌹🌹 ශ්‍රී ලංගම කතරගම ඩිපෝව 🌹🌹
🍁🍁 KTG .... 🍁🍁
🌼🌼 WP ND 5322 🌼🌼
🌿🌿 කතරගම Ex-1-12/32 කොළඹ (XL) 🌿🌿
🌷🌷 අධි සුඛෝපභෝගී සේවය 🌷🌷
🏵️🏵️ සීමිත නැවතුම් 🏵️🏵️
කතරගමින් 05.00 a.m ⏱️
කොළඹින් 02.00 p.m ⏰
ගමන් මාර්ගය :-
🟣 කතරගම රන්මිනිතැන්න තිස්සමහාරාම වීරව්ල හම්බන්තොට දක්ෂිණ අධිවේගී මාර්ගය මාකුඹුර මහරගම නාවින්න විජේරාම හංදිය දෙල්කඳ නුගේගොඩ කිරුළපන තිඹිරිගස්යාය ටවුන්හෝල් කොම්පඤ්ඤවීදිය කොළඹ
☎️ ආසන වෙන් කරවා ගැනීමට හෝ වැඩිදුර තොරතුරු සඳහා
071 6754100
047 2235281
⚜️ අධි සුඛෝපභෝගී ගාස්තුව :- රු.2520.00/=
⚜️ ආසන්න වශයෙන් දුර :- 288 km
⚜️ ධාවන කාලය :- පැය 5
📷📷 Ishan Abeysundara 📷📷
Comments
Post a Comment