බදුල්ල - රත්නපුර - ගාල්ල
(×)බදුල්ල 64/2 ගාල්ල(S)
ඌව ප්‍රාදේශීය කාර්යාලය ඩිපෝව
සීමිත නැවතුම්🔥
සාමාන්‍ය ගාස්තු සේවාව 👈👈
ගමන් මාර්ගය- බදුල්ල පිංඅරාව හාලිඇල දෙමෝදර කුඹල්වෙල දෝව බණ්ඩාරවෙල දියතලාව හපුතලේ බෙරගල හල්දුම්මුල්ල කළුපහන මරංගහවෙල පඹහින්න බෙලිහුල්ඔය අලුත්නුවර බලංගොඩ උඩවෙල ඕපනායක පැල්මඩුල්ල පාතකඩ ලෙල්ලොපිටිය තිරිවානකැටිය රත්නපුර සමන් දේවාලය කහංගම ගොරකඇල්ල ඉඩංගොඩ කිරිඇල්ල මඩල ඉංගිරිය පෝරුවදණ්ඩ ගුරුගොඩ හොරණ පොකුණුවිට ගැලනිගම බණ්ඩාරගම අළුබෝමුල්ල පානදුර වාද්දූව වස්කඩුව කළුතර කටුකුරුන්ද පයාගල බේරුවල අලුත්ගම කොස්ගොඩ අහුංගල්ල බලපිටිය අම්බලන්ගොඩ කහව තෙල්වත්ත හික්කඩුව දොඩන්දූව බූස්ස ගාල්ල
දිනපතා පිටත්වීම
බදුල්ලෙන් - ප.ව 05.00
ගාල්ලෙන් - ප.ව 05.10
ළඟාවීම
ගාල්ලට - අලුයම 12.30
බදුල්ලට - අලුයම 01.00
බදුල්ල සිට ගාල්ල බලා ධාවනය වීමේදි ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය අසලින් සවස 04.30 ට ගමන් ආරම්භ කරනු ලබයි.
මෙහි අනෙක් අන්තය අම්බලන්ගොඩ ඩිපෝවට අයත් wp ND-9519 (AB-26) දරන බස් රථය මගින් ආවරණය කරනු ලබයි.
••ධාවන කාලය ආසන්න වශයෙන් පැය 07 මිනි.30 පමණ වේ.
••සමස්ථ දුර ආසන්න වශයෙන් 285km පමණ වේ.
• උපුටාගැනීමකි
Comments
Post a Comment