බඩල්කුඹුර - කොළබ . හයිවේ
🇱🇰ශ්‍රීලංගම #තණමල්විල SLTB #Thanamalwila🇱🇰
(X) බඩල්කුඹුර EX-01 කොළඹ A/C
සුඛෝපභෝගී සේවාව නැවැතත්.
2022. 07.14 දින සිට
ශ්‍රී ලංගම තණමල්විල ඩිපෝව
පිටත්වීම් 👇
බඩල්කුබුර අලුයම 03:30
බුත්තල. 03:45
වැල්ලවාය 04:00
තණමල්විල 04:30
22හන්දිය. 04:45
කොට්ටාව 0715
....................................................
ආපසු කොළබින් පෙ.ව 10:30
මහරගමින් 11:15
මාකුබුරින් 12:00
ආසන වෙන්කිරීම් සහ වෙනත් විස්තර සදහා අමතන්න.
0472 285 081 - තණමල්විල ඩිපෝව
Comments
Post a Comment