පුදුකුඩුඉරිප්පු - කොළබ


•• Rathna Travels & Tours 

•• N.Vijayaratnam,

•• No.15 , Pandarikulam, Vavuniya.

•• Tel | 077 0 417 476 , 024 2 220 554

•• npND 3646

•• (X)පුදුකුඩිරුප්පු [819/82/15] කොළඹ(S)

•• (X)புதுக்குடியிருப்பு [819/82/15] கொழும்பு(S)

•• (X)Pudukudiruppu [819/82/15] Colombo(S)


 ×• අර්ධ සුඛෝපභෝගී සේවාව

 ×• සීමිත නැවතුම් 


•• ගමන් මාර්ගය | පුදුකුඩුඉරිප්පු - වෙල්ලමුල්ලිවෛක්කාල් - නන්දිකඩාල් - මුලතිව් - මුල්ලියාවලෛ- ඔඩ්ඩුසුඩාන් - නෙදුන්කර්නි - පුලියන්කුලම - ඕමන්තේ - වව්නියාව - මහකුඹුක්ගොල්ලෑව - පූනෑව - පුල්ලේයාර් කෝවිල - මැදවච්චිය - ඉකිරිගොල්ලෑව - රඹෑව - මිහින්තලය - ගල්කුලම - තිරප්පනේ - මරදන්කඩවල - තෝනිගල - කැකිරාව - මඩාටුගම - දඹුල්ල - ඉබ්බන්කටුව - පහළ වැව - ගලේවෙල - ඕමාරගොල්ල හංදිය - මැල්සිරිපුර - අඹන්පොළ - ගොකරැල්ල - ඉබ්බාගමුව - කුරුණෑගල - වැහැර - පොතුහැර - පොල්ගහවෙල - වලකුඹුර - අලව්ව - තුල්හිරිය - අඹේපුස්ස - වරකාපොල - දංඕවිට - වේවැල්දෙණිය - පස්යාල - නිට්ටඹුව - තිහාරිය - කලගෙඩිහේන - යක්කල - මිරිස්වත්ත - කිරිල්ලවල - කඩවත - කිරිබත්ගොඩ - තොරණ හංදිය - කැළණිතිස්ස - කොළඹ 


•• මුලතිව් සිට කොළඹ දක්වා,

ו සම්පූර්ණ ගමන් ගාස්තුව:  Rs.725.00/=

ו මාර්ගයේ දුර ප්‍රමාණය: 367 KM 

ו ධාවන කාලය : පැය 07 විනාඩි 30 


පිටත්වීම්:

*• පුදුකුඩුඉරිප්පු සිට:  10:20 P.M

*• මුලතිව් සිට:  10:50 P.M

*• වව්නියාව සිට:  12:00 A.M

*• කොළඹට ළගාවීම:  05:30 A.M


*• කොළඹ සිට:  08:30 A.M

*• වව්නියාවට ළඟාවීම:  03:20 A.M

*• මුලතිව් වලට ළගාවීම:  04:30 P.M


••| කොළඹ සිට මුලතිව් දක්වා පමණි..


•• ආසන වෙන්කරවා ගැනීමට | 📞 

   •• Tel | 077 0 417 476  ,  075 6 057 335


#RathnaTravelsTours #MullaitivuColombo

#15Route #AshokLeyland #Seat54 #LongDistanceBuses #SlBusesInformation


•• Bus Model : Lanka Ashok Leyland (Turbo Intercooler)

•• Bus Body Type : Ruby Rushi 

•• Seat Capacity : Seats 54 


• උපුටා ගැනීමකි .

Comments

Popular posts from this blog

මාර්ග අංක 69 සියළුම කාලසටහන්

රත්නපුර හරහා දුරගමන් සේවා පිටත් වෙන වේලාව

පානදුර - මහනුවර