පානම - කොළබ
🇱🇰🇱🇰SLTB CBS - Central Bus Stand🇱🇰🇱🇰
ශ්‍රීලංගම මධ්‍යම බස් රථ කාර්‍යාල ඩිපෝව
NC-2180
❎කොළඹ - පානම (98)
❎Colombo- Panama (98)
❎கொழும்பு - பனாமா(98)
❎සාමාන්‍ය ගාස්තු සීග්‍රගාමි රාත්‍රි සේවාව
🍃ගමන් මාර්ගය :
කොළඹ , කඩුවෙල , අවිස්සාවේල්ල , ඇහැලියගොඩ , කුරුවිට, රත්නපුර ,පැල්මඩුල්ල, උඩවලව , තණමල්විල , කිතුල්කොටේ, ඌවකුඩාඔය, ඇතිලිවැව , වෙහෙරයාය, වැල්ලවාය ,වරුණගම, බුත්තල , කුඹුක්කන, හුලංදාව, මොණරාගල , සිරිගල, ගලබැද්ද , දොඹගහවෙල , සියඹලාණ්ඩුව ,අම්පාර හංදිය , හුලංනුගේ, ලාහුගල, පොතුවිල් , උල්ල, ආරුගම්බේ , ශාස්ත්‍රවේලි, පානම
🍃දිනපතා පිටත්වීම වේලාවන් ----->>>
❎කොළඹ සිට පානම බලා : රාත්‍රි 7.00
රත්නපුර සිට පානම බලා: රාත්‍රි 9.00
තණමල්විල සිට පානම බලා: රාත්‍රි 12.30
වැල්ලවාය සිට පානම බලා: රාත්‍රි 1.00
මොණරාගල සිට පානම බලා : අලුයම 1.50
❎පානමට ලගාවීම : අලුයම 4.00
❎පානම සිට කොළඹ බලා : රාත්‍රි 7.45
❎පොතුවිල් සිට කොළඹ බලා : රාත්‍රි 8.45
මොණරාගල සිට කොළඹ බලා : රාත්‍රි 10.00
වැල්ලවාය සිට කොළඹ බලා: රාත්‍රි 10.30
තණමල්විල සිට කොළඹ බලා: රාත්‍රි 11.30
❎කොළඹට ලගාවීම : අලුයම 4.00
🍃මෙම සේවාවෙ අනික් අන්තය ශ්‍රීලංගම කටුබැද්ද ඩිපෝව සතු NB-9643 බස් රථයෙන් ආවරණය කරනු ලබයි.
Comments
Post a Comment