මුලතිව් - මහරගම
“ Red King අපේක්ෂා 🥺 වෙනුවට කින්නරාවි Express❤️ “
•• SLTB KEBITHIGOLLEWA DEPOT
•• ශ්‍රි ලංගම කැබිතිගොල්ලෑව ඩිපෝව
•• Wp NC - 1635 | KBG - 46
•• විමසීම් - 077 105 7960 ☎️
✨ සම්පත්නුවර 15/16 මහරගම ✨
•• දිනපතා පිටත්වීම් ••
•• සම්පත්නුවරින් පිටත්වීම - මධ්‍යම රාත්‍රී 12.00
•• අපේක්ෂා රෝහලෙන් - දහවල් 12.30
•• ගමන් මාර්ගය ••
මුලතිව් - ඡනකපුර - සම්පත්නුවර - ඇහැටුගස්වැව - කිරිඉබ්බන්වැව - සිංහපුර - ශ්‍රී පුර - පරාක්‍රමපුර - පදවිය - බෝගස් හංදිය - කහටගොල්ලෑව - කැබිතිගොල්ලෑව - ගෝනමැරියාව - මහදිවුල්වැව - කුඹුගොල්ලෑව - ඇටවීරගොල්ලෑව - මැදවච්චිය - ඉකිරිගොල්ලෑව - රඹෑව - සාලියපුර - අනුරාධපුර -- ශ්‍රාවස්තිපුර - තලාව - එප්පාවල - ඇඳගල - මහඉලුප්පල්ලම - ඉපලෝගම - රණජයපුර - කැකිරාව - මඩාටුගම - දඹුල්ල - ගලේවෙල - මැල්සිරිපුර - කුරුණෑගල - පොතුහැර - පොල්ගහවෙල - අඹේපුස්ස - වරකාපොල - පස්යාල - කිරිඳිවැල - හංවැල්ල - මීපේ - ගොඩගම - හෝමාගම - කොට්ටාව - මහරගම - අපේක්ෂා රෝහල.
•• ආසන්න දුර ප්‍රමාණය - 350 කි.මී.
•• අනුමත ධාවන කාලය - පැය 08 මිනි 30
•• ආසන වෙන් කරවා ගැනිම හා විමසීම්
☎️ 077 105 7961
☎️ 071 376 5300
☎️ 076 128 9252
#මාර්ගඅංක15
©️Mindula Beenath 📸 2022 ❤️
Comments
Post a Comment