අම්පාර - කොළබ . හයිවේ

 Dilanka Highway Express 02

Uhana

epND5105


(×) අම්පාර 35/EX01-62 කොළඹ (X/L)


ගමන් මාර්ගය:

අම්පාර 👉 හිඟුරාණ 👉 දමන 👉 වඩිනාගල 👉 සියඹලාණ්ඩුව 👉 ඔබ්බේගොඩ 👉 මොණරාගල 👉 බුත්තල 👉 වැල්ලවාය 👉 කුඩා ඔය 👉 තණමල්විල 👉 16 කණුව 👉 කුමාරගම 👉 මහගල්වැව 👉 මීගහජඳුර 👉 සූරියවැව 👉 දක්ෂිණ අධිවේගී මාර්ගය 👉 අතුරුගිරිය පිවිසුම 👉 මාලඹේ 👉 බත්තරමුල්ල 👉 රාජගිරිය 👉 බොරැල්ල 👉 මරදාන 👉 කොළඹ.


:*අධි සුඛෝපභෝගී සේවය.

:*සම්පූර්ණ ගමන් ගාස්තුව=රු.3090.00

:*ආසන්න දුර ප්‍රමාණය:410 km

:*ආසන වෙන්කර ගැනීම සඳහා:0777205634


පිටත්වීම් හා ළඟාවීම්.


:*අම්පාරින්:පෙ.ව.03.00

:*මොණරාගලින්:පෙ.ව.04.40

:*වැල්ලවායෙන්:පෙ.ව.05.10

:*තණමල්විලෙන්:පෙ.ව.06.00

:*සූරියවැවෙන්:පෙ.ව.06.30

:*බත්තරමුල්ලට:පෙ.ව.09.00

:*කොළඹට:පෙ.ව.09.30


:*කොළඹින්:ප.ව.02.30

:*බත්තරමුල්ලෙන්:ප.ව.02.55

:*22 හංදියට:ප.ව.06.10

:*තණමල්විලට:ප.ව.06.20

:*වැල්ලවායට:ප.ව.07.00

:*මොණරාගලට:ප.ව.07.30

:*අම්පාරට:ප.ව.09.15

• උපුටා ගැනීමකි

Comments

Popular posts from this blog

මාර්ග අංක 69 සියළුම කාලසටහන්

රත්නපුර හරහා දුරගමන් සේවා පිටත් වෙන වේලාව

පානදුර - මහනුවර