මොණරාගල - මුලතිව්

 💟💟 මුදලට යටනොගැවසිය හැකි ඔහුගේ #_මුලතිව්_Express 💟💟💟 

#_SLTB_මොණරාගල_ඩ්පෝව . . . 👌👌👌👌

සාමාන්‍ය ගාස්තු . .  💙💙💙💙

සිමිත නැවතුම් . . 💛💛💛

NC 8237  . . . 💘💘💘


පුදුකුඩියිරුප්පු  මුලතිව් 91 මොණරාගල 


ගමන් මාර්ගය :-

මුලතිව්. කොහොඹගස් හන්දිය. 

ජනකපුර. පරාක්‍රමපුර. කැබිතිගොල්ලෑව.මැදවච්චිය. රඹෑව. මිහින්තලය. මරදන්කඩවල. හබරණ. 

කදුරුවෙල. දෙහිඅත්තකණ්ඩිය. 

මහියංගනය. බිබිල. මොණරාගල. 


පිටත්වීම :-

මොණරාගලින්  රාත්‍රී 10:00

මුලතිව් හවස 04:30 

Comments

Popular posts from this blog

මාර්ග අංක 69 සියළුම කාලසටහන්

රත්නපුර හරහා දුරගමන් සේවා පිටත් වෙන වේලාව

පානදුර - මහනුවර