මාතර - කදුරුවෙල
“ රෑට එලි බහින අය ❤️ “
•• Neelawala Express 💚
•• ɴᴄ NC-2283
•• විමසීම් :- 027 5670600
•• අර්ධ සුඛෝපභෝගී සේවාව
✨ (x) කදුරුවෙල 48/02 මාතර (S) ✨
•• දිනපතා පිටත්වීම
•• කදුරුවෙලින් - රාත්‍රී 09.30
•• මාතරින් - රාත්‍රී 09.30
•• ගමන් මාර්ගය ••
කදුරුවෙල - පොළොන්නරුව - මින්නේරිය - හබරණ - ඉනාමළුව - දඹුල්ල - ගලේවෙල - මැල්සිරිපුර - කුරුණෑගල - පොල්ගහවෙල - අලව්ව - අඹේපුස්ස - වරකාපොල - පස්යාල - නිට්ටඹුව - යක්කල - බැලුම්මහර - කඩවත - කිරිබත්ගොඩ - කොළඹ - දෙහිවල - රත්මලාන - මොරටුව - පානදුර - කළුතර - බේරුවල - අළුත්ගම - බලපිටිය - අම්බලන්ගොඩ - හික්කඩුව - ගාල්ල - උණවටුන - තල්පේ - හබරාදූව - අහංගම - වැලිගම - මිරිස්ස - මාතර.
•• ආසන්න දුර ප්‍රමාණය :- 385km
•• ආසන්න ධාවන කාලය :- පැය 09 කි
•• මෙහි අනෙක් අන්තය Neelawala express සතු ɴᴄ NB-5150 දරන බස් රථය මගින් ආවරණය කරනු ලබයි.
#මාර්ගඅංක48
#මාර්ගඅංක02
• උපුටාගැනීමකි
Comments
Post a Comment