කදුරුවෙල - මාතර

 •• විමසීම් :- 027 5670600

 •• අර්ධ සුඛෝපභෝගී සේවාව 

✨ (x) කදුරුවෙල 48/02 මාතර (S) ✨


•• දිනපතා පිටත්වීම  

     •• කදුරුවෙලින් - රාත්‍රී 09.30

     ••  මාතරින්      - රාත්‍රී 09.30


•• ගමන් මාර්ගය ••

       කදුරුවෙල - පොළොන්නරුව - මින්නේරිය - හබරණ - ඉනාමළුව - දඹුල්ල - ගලේවෙල - මැල්සිරිපුර -  කුරුණෑගල - පොල්ගහවෙල - අලව්ව - අඹේපුස්ස - වරකාපොල - පස්යාල - නිට්ටඹුව - යක්කල - බැලුම්මහර - කඩවත - කිරිබත්ගොඩ - කොළඹ - දෙහිවල - රත්මලාන - මොරටුව - පානදුර - කළුතර - බේරුවල - අළුත්ගම - බලපිටිය - අම්බලන්ගොඩ - හික්කඩුව - ගාල්ල - උණවටුන - තල්පේ - හබරාදූව - අහංගම - වැලිගම - මිරිස්ස - මාතර. 

                         

•• ආසන්න දුර ප්‍රමාණය :- 385km 

••  ආසන්න ධාවන කාලය :- පැය 09 කි


•• මෙහි අනෙක් අන්තය Neelawala express සතු ɴᴄ NB-5150 දරන බස් රථය මගින් ආවරණය කරනු ලබයි. 


#මාර්ගඅංක48

#මාර්ගඅංක02

• උපුටා ගැනීමකි

Comments

Popular posts from this blog

මාර්ග අංක 69 සියළුම කාලසටහන්

රත්නපුර හරහා දුරගමන් සේවා පිටත් වෙන වේලාව

පානදුර - මහනුවර